බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප ජනතාවට වගවුන දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක බවට වූ සහතිකය කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියයි… රජය කියයි!

by editor
දෙසැම්බර් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කථානායකවරයාට එදිරිව එල්ලවන චෝදනා හමුවේ ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීම රජය විසින් ජනතාවට වගවූ නව දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක බවට ලබා දෙන සාක්ෂියක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික අද ආණ්ඩුවේ ස්ථාවරය දක්වමින් අද ප්‍රකාශ කළේය.

සිරස රූපවාහිනියේ දවස වැඩසටහනට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ වසර විස්සකට කලින් සම්පූර්ණ කළ ආචාර්ය උපාධියක අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ඉදිරිපත් කිරීමට ඇති අපහසුතාවය මුල් කරගෙන ඒ තත්ත්වය ලිඛිතව ප්‍රකාශ කර කථානායකවරයා ධූරයෙන් ඉවත්වීම වැනි සිදුවීම් මින් පෙර ලංකා ඉතිහාසයේ සිදු නොවුන බවය.

නජිත් ඉන්දික මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

කතා නායකතුමාට චෝදනාවක් එල්ලවුනා එතුමා ආචාර්ය නම එතුමාගෙ නමට මුල තියනවා. ඒක භාවිතා කළා. ප්‍රශ්නයක් ආවා එහෙම දෙයක් නෑ කියලා. මේක ඇදි ඇදි ගියා.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පහුගිය දවස් කීපයේ අප නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ආණ්ඩුවක් විදිහටත්. පක්ෂයක් විදිහටත්. කෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන චෝදනාවක් එල්ල වුනාට පස්සේ ඒ අවස්ථාව ලබා දිය යුතුයි පුද්ගලයට. පක්ෂවලට සම්බන්ධ කරගන්නේ රැකියාවකට වගේ අධ්‍යාපන සුදුසුම් ගැන සහතික පරීක්ෂා කරල නෙමෙයි නෙ. එතුමට අපි අවස්ථාව දුන්නා සහ එතුමත් එක්ක ඒක සාකච්ඡා කළා.

සාකච්ඡා කළාට පස්සේ අපිට එන්න පුලුවන් වෙච්චි තැන එක්ක තමයි එතුමා අද දවසේ ඉල්ලා අස්වීම ප්‍රකාශ කළේ. එතුමා ඉල්ලා අස් වෙනවා කියලා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරලා තියනවා.
එතුමා කියන්නේ මේක අවුරුදු විස්සකට කලින් විතර සම්පූර්ණ කළ දෙයක්. මේ සමාජ කථිකාව හැදෙන වේගයෙන් ඒ සහතික ගන්න බෑ කියලා.

මුලින් අපේ පැත්තෙන් පවා ඉදිරිපත් වුනා ඒකට අවශ්‍ය කාලය ගන්න කියලා. නමුත් එතුමා මේ හැදෙන කතා බහ, අපි දේශපාලනික වශයෙන් සමාජයත් එක්ක තිබුණු ගනුදෙනුව ඒකට යම් හානියක් වෙන නිසා ඉල්ලා අස්වෙන්න ලිපියක් භාර දීලා තියනවා.
මම අහන්නේ මේ ලිපිය තමයි අපේ දේශපාලන වගවීමේ සහ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහාවන සාක්ෂිය. ලංකාවේ කවුද මෙහෙම කරලා තියෙන්නේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත් අඩංගුවට ගැනීම නීති විරෝධීයි… පොදුජන පෙරමුණේ පාලක ලේකම් මානව හිමිකම් යයි!

Next Post

මේක කුමන්ත්‍රණයක්… ආණ්ඩුව මහින්ද රාජපක්ෂව මරාගන්න හදනවා… රාජපක්ෂ අනුගාමික නීතිඥවරයෙකුගෙන් ආණ්ඩුවට බරපතල චෝදනාවක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.