සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ සම්පූර්ණ සහය ශ්‍රි ලංකාවට ! ඉන්දියාව IMF වෙත නිල වශයෙන් දැනුම් දෙයි !

by editor
ජනවාරි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යූහගතකරණ යෝජනාවන්ට සිය සම්පූර්ණ සහය ලබා දෙන බව ඉන්දියානු රජය මේ වනවිට නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.

ඉන්දීය මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් රාජ් මිස්රා මේ බව දන්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා වෙත ලිපියක් යවා ඇති අතර එයින් ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තවදුරටත් දන්වා ඇත්තේ ණය ගැනීම් සම්බන්ධයෙන් දැඩි අර්බුදයක ගිලී සිටින ශ්‍රි ලංකාව තමන්ට ණය ලබා දුන් රාජ්‍ය මට්ටමේ සහ පෞද්ගලික ණය හිමියන්ගේ ගෙවීම්වලට අදාල විසඳුමක් ලබා ගැනීමට ශ්‍රිං ලකාව නිලධාරීන් විසින් සිදු කරනු ලබන දැඩි උත්සාහය පිළිබඳව ඉන්දියාවට හොඳ අවබෝධයක් පවතින බවයි.

මේ අනුව ශ්‍රි ලංකාව දැනට ඉන්දියාවෙන් ලබා ගෙන ඇති ණය කල් පිරීමේ කාලය දීර්ඝ කිරීමට , පොලී අනුපාතික අඩු කිරීමට හො ඊට අදාල වෙනත් විසඳුම් මඟින් මධ්‍ය කාලීන ණය දීර්ඝ කාලීන මට්ටමට පත් කිරීම සඳහා ශ්‍රි ලංකාවට ණය ලබා දුන් පැරිස් සමාජය නියෝජනය කරන පාර්ශ්ව සමඟ එක්ව සම්පූර්ණ කැප වීමකට ඉන්දියාව සූදානම් බවයි.

ඉන්දීය ආනයන සහ අපනයන බැංකුව විසින් සිදු කරනු ලබන ණය සහන වැඩසටහන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්වය වැඩසටහන් සමඟ අනුකූල වන ආකාරයෙන් කටයුතු කරන බව පෙන්වා දි ඇති අතර මෙම ලිපිය මඟින ඉන්දීය මුදල් අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂවරිය වෙත අවධාරණය කර ඇත්තේ ශ්‍රි ලංකාව අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රි ලංකාවට ණය ලබා දුන් සෙසු රටවල් සහ පෞද්ගලික ණය කරුවන්ද මීට සමාන ආකාරයෙන් සිය ණය ප්‍රතිව්‍යූහගතකරණයකට එකඟ වීම සුදුසු වන බවය.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරනු ලබන මැදිහත්වීම් සඳහා තමන්ද සහය වන බව ඉන්දියාව නිල වශයෙන්ම මූල්‍ය අරමුදල වෙත දැනුම් දී ඇත

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිරියගේ  12 හැවිරිදි නැගණිය ගැබිණියක් කළ අපරාධකරුට හම්බන්තොට මහාධිකරණයෙන් වසර 39ක සිර දඬුවමක්… 

Next Post

විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල දැඩි විරෝධය නොසලකා අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන පනත…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.