අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිරියගේ  12 හැවිරිදි නැගණිය ගැබිණියක් කළ අපරාධකරුට හම්බන්තොට මහාධිකරණයෙන් වසර 39ක සිර දඬුවමක්… 

by editor
ජනවාරි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර 

 මීට වසර 14කට පෙර සිය අසනිප වී රෝහල ගත කර සිටි අවස්ථාවේ දී බිරියගේ  12 හැවිරිදි නැගණිය දූෂණය කර  ගැබිණියක් කළ 36 හැවිරිදි චුදිතට වසර 39ක බරපතළ වැඩ සිහිත සිර දඩුවමක්,රුපියල් 30,000ක දඩයක් හා රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඊයේ (18) සවස නියම නියෝග කළේය. 

මෙලෙස සිර දඩුවම් , දඩ හා වන්දි නියම වුයේ තිස්සමහාරාම පොලිස් බළ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකුටය.

චුදිතගේ බිරිද 2009 වසරේ අගොස්තු මස 01 වන දින ඇති වු හදිසි රෝගි තත්වයක් හේතුවෙන් නේවාසික ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළක් කර තිබේ. එම අවස්ථාවේ චුදිතගේ වයස අවුරුදු දෙක හමාරක  දරුවා රැක බලාගෙන  සිට ඇත්තේ බිරියගේ 12 හැවිරිදි නැගණිය විසිනි.

බිරිය රෝහල් ගත කළ දිනයේ චුදිත පුද්ගලයා විසින් චුදිතගේ බිරිදය 12 හැවිරිදි නැගණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ගැබිණියක කර තිබේ .2009.08.01 දින සිටි චුදිත විසින් අවස්ථා කිහිපයකදීම බිරියගේ බාලවයස්කාර නැගණියව දූෂණයට ලක් කර තිබේ.

පසුව සිද්ධිය පිළිබදව තිස්සමහාරාම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ෂණ කටයුතු ආරම්භ කර චුදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පසුව චුදිතට එරෙහිව පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපති වරයා විසින් 2013.02.15 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා 03ක් යටතේ නඩු පවරණ ලදි.

ඒ අනුව ඊයේ (18) සවස නඩුව විභාගයට ගත් මුල් අවස්ථාවේදීම චුදිත අදාල චෝදනාව සදහා වරද පිළිගැනීමකට ලක් කෙරුණි. ඒ අනුව ඉදිරිපත් වු කරුණු සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිතට එක් චෝදනාවකට වසර 13 බැගින් චෝදනා 03 සදහා වසර 39ක පරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් චෝදනා 03 සදහා රුපියල් 30,000ක දඩ මුදලක්ද නියම කල අතර එය නොගෙවන්නේ නම් වසර 01 බැගින වසර 03ක බර වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

මීට අමතරව අගතියටපත් දැරියට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙසට චූදිතට නියම කෙරුණි.

චුදිත එම වන්දි මුදල නොගෙවයි නම් වසර 02ක බරපතළ වැඩ සහත සිර දඩුවමක් නියම කෙරුණි.නීතිපති වරයා වෙනුවට රජයේ අධිනීතීඥ නිමංක ජයවික්‍රම මහතා පෙනි සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවසීලන්ත අගමැතිනිය හදිසියේ ඉල්ලා අස්වේ!

Next Post

අපේ සම්පූර්ණ සහය ශ්‍රි ලංකාවට ! ඉන්දියාව IMF වෙත නිල වශයෙන් දැනුම් දෙයි !

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.