බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධ මඩින්න අනුයුක්ත කළ STF කොස්තාපල් බීමතින් කාන්තා භට නිවස්නයකට රිංගා  කොස්තාපල්වරියකට  ලිංගික අතවර කරන්න ගොස් අත් අඩංගුවට..

by editor
මැයි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ වැලැක්වීමේ  මෙහෙයුම් විශේෂ රාජකාරි සඳහා   කොටහේන වෙරළබඩ පොලිස් ස්ථානයට අනුයුක්ත කර සිටි 30 හැවිරිදි විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල් වරයෙක්  අද (10) අළුයම එම පොලිස් ස්ථානයේ කාන්තා භට නිවාසයට රිංගා කාන්තා පොලිස් කොස්තාපල්වරියකට බලහත්කාර ලිංගික අතවර කරන්නට යෑමේ දී  භට නිවස්නයේ කාන්තා භට පිරිස විසින් පොරබදා ඔහුව අල්ලා මෙල්ලකර අත් අඩංගුවට ගත් පුවතක් වාර්තා වේ.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

මාන්කුලම්  විශේෂ කාර්ය බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කරන 30 හැවිරිදි එස්.ටී.එෆ් කොස්තාපල්වරයෙක් අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් විශේෂ රාජකාරි සඳහා වෙරළබඩ පොලිසියට අනුයුක්ත කර සිට ඇත.

මෙම කොස්තාපල්වරයා ඊයේ රාත්‍රියේ  සිට ඇත්තේ  බීමත්වය. අලුයම වනවිට හොඳ පදමට මත් වි සිටි  ඔහුට     සිය ඇස ගැටුනු හැඩති පොලිස් කොස්තාපල්වරියක සොයා යෑමේ අදහසක්    පහළ වී තිබේ.  සූර් පිට සිය සිත සොයන රසය සොයාගෙන  කොස්තාපල්  කාන්තා භට නිවස්නයට ඇතුළු වී ඇත.

අනතුරුව    නින්දගොස් සිටි අදාල පොලිස් නිලධාරිණියගේ ඇඟට පැන ඇය බලහත්කාරයෙන් වැළඳගෙන ලිංගික අතවර කිරීමට  මේ බේබද්දා  උත්සාහ කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී බියපත් තරුණ කොස්තාපල්වරිය කෑ ගසනවාත් සමග භට නිවස්නයේ සිටි සෙසු නිලධාරිනියන් ද වහා අවදිව පොරබදා කොස්තාපල්ව  බිම පෙරළාදමා මෙල්ල කර ඇත.

පසුව එම ස්ථානයට පැමිණි වෙරළබඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරි පිරිසට මෙම තැනැත්තා භාර දී තිබේ.

කාන්තා භට නිවාසයකට බීමතින් අයුතු ලෙස ඇතුළුවී කාන්තාවකට ලිංගික අතවර සිදුකිරීමට තැත් කිරීමේ වරදට මෙම කොස්තාපල්  මේ වනවිට ඉන්නේ පොලිස්  අඩංගුවේය.  වෙරළබඩ  පොලිසිය    වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොව පලමූවතාවට  මළද්‍රව්‍ය තුළ RNA මගින්  මහ බඩවැලේ පිළිකා හොයයි!

Next Post

කොතලවල රෝහල හදන්න රුපියල් බිලියන 35ක බැංකු ණයක් අරන්… ණය පියවන්න වෛද්‍ය අධ්‍යාපනය ජඩ විදිහට විකුණන හැටි GMOA  කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.