බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට අපරාධය කළ දූෂකයා හෙට අත් අඩංගුවට ගන්න බැරිවුනොත් උතුරුමැද වෛද්‍යවරු වර්ජනයක…

by editor
මාර්තු 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

අනුරාධපුර රෝහල් නේවාසිකාගාර පරිශය තුළ වෛද්‍යවරිය දූෂණය කර පළා ගිය දූෂකයා හෙට (12) උදෑසන වන වට අත්අඩංගුවට ගැනිමට නොහැකි වුවහොත් දැනට අනුරාධපුරු ශික්ෂණ රෝහල තුළ පමණක් ආරම්භ කර තිබෙන වෛද්‍ය වැඩ වර්ජනය උතුරු මැද සියලුම රෝහල්වෙත ව්‍යාප්ත කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ විධායක සභාව අද (11) සවස තීරණ කර ඇත.

හෙට (12) දිනය තුළදීත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් උතුරු මැද පළාත තුළ ආරම්භ කරන ලද වැඩ වර්ජනය දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ද සංගමය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.

කෙසේ නමුත් දූෂණයට ලක් වූ වෛද්‍යවරියගේ අනන්‍යතාව සහ පෞද්ගලිකත්වයට හානිවන කිසිම තොරතුරක් හෙළි නොකරන ලෙස ඇයගේ දෙමාපියන් සහ ඥාතින් ඉල්ලිමක් කර ඇතැයිද සංගමය අවධාරණය කරයි.

මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයෙන් ඉල්ලා ඇත්තේ වෛද්‍යවරියගේ අනන්‍යතාව හෙලි කිරීමෙන් වලකින ලෙසයි.

වෛද්‍යවරිය අමානුෂික ලෙස දූෂණයට ලක් වූ පුද්ගලයාව අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණ වීමට අවශ්‍ය සියලුම කටයුතු සිදුකරන බව සෞඛ්‍ය ඇමතිවරයා සංගමයට ප්‍රකාශ කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සිද්ධියට අදාල සැකකරු අත්අඩංගුව ගෙන නීතිය ක්‍රියාත්මක කිරිමට සම්බන්ධයෙන් අවශ්‍ය ඔීනෑම මොහොතකදී තමන්ගේද සහයෝගය ලබා දීමට විශේෂඥ වෛද්‍යවරුන්ද කටයුතු කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර සිටියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ!

Next Post

ජනතාව ගැන හිතලා හිතලා… ලොහාන්ට යළි දේශපාලනයට එන්න හිතිලා…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.