fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ නියෝග පයිසයකට මායිම් නෑ… මුදල් නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොවන බව යළිත් මුද්‍රණාලයාධිපතිනිය කියයි!

තැපැල් ඡන්දය තියන්න 20ට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බෑ.... මුද්‍රණාලයාධිපතිනිය කියයි!

by editor
මාර්තු 11, 2023
in පුවත්
640 6
ගංගානි ලියනගේ

ගංගානි ලියනගේ

Share on FacebookShare on Twitter

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැතිවීම හේතුවෙන් ලබන 20 වනදාට පෙර මැතිවරණ කොමිසමවෙත තැපැල් ඡන්ද පත්‍රිකා  භාරදීමට නොහැකි තත්වයක් මතු වී ඇති බව රජයේ මුද්‍රණාලායාධිපතිනි  ගංගානි ලියනගේ ප්‍රකාශ කර ඇත.

හිරු ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් ඇය කියා ඇත්තේ ඡන්ද  පත්‍රිකා  මුද්‍රණය කිරීමට අදාළව කිසිදු ගෙවීමක් සිදුකර නොමැති හෙයින් වැඩකටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නැති බවය.

එමෙන්ම, ඡන්ද පත්‍රිකා සැකසීම, ප්‍රතිඵල ලේඛන සෑදීම ඇතුළු මේ දක්වා මුද්‍රණය කළ පත්‍රිකාවලට ගෙවිය යුතු රුපියල් මිලියන 152 ක මුදල සහ සේවක ශ්‍රමය සදහා ගෙවිය යුතු තවත් මිලියන 52 ක මුදල් ද තවමත් ලැබී නොමැති බවත් භාණ්ඩාගාරයෙන් මෙතෙක් ගෙවා ඇත්තේ මිලියන 40ක් පමණක් බවත් මුද්‍රණාලයාධිපතිනිය පවසයි.

යම් හෙයකින් මුදල් ලැබුණ ද ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මසක කාලයක් ගත වනු ඇති බව ඇය පෙන්වා දී ඇත.

ඇය හිරු ප්‍රවෘත්ති සේවයට වැඩිදුරටත් පවසන්නේ , මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් ඉල්ලා සිටියද ඊට දින හතරක පහක කාලයක් ගතවන බවට පොලිස්පතිවරයා දැනුම් දුන් බවය.

RelatedPosts

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මේ සිදුවීම් පෙළ ගැසෙන්නේ මැතිවරණයට වෙන් කළ මුදල මුදා හරින ලෙස අධිකරණ නියෝගයක් ලැබී ඇති අවස්ථාවකය.

ඊයේ (11) අනුර කුමාර දිසානායක  මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේ  මැතිවරණයේ මුල් කාර්තු වේ වියදම සඳහා අවශ්‍ය වන්නේ විටින් විට මුදා හැරිය යුතු මිලියන 1100ක් පමණක් බවත් මේ මැතිවරණයට මුදල් නැති බව පැවසීම අමූලික බොරුවක් බවත්ය.

මැතිවරණය පැවැත්විය යුත්තේ ව්‍යවස්ථාව අනුව බවත්,  අධිකරණය ගරු කිරීම සියලු පාර්ශවයන් විසින් කළ යුත්තක් බවත් පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා  දුන්නේ  තමන්ගේ අවශ්‍යතාවය අනුව අධිකරණය ගොඩනැගිල්ලක් බවට පත් කර ව්‍යවස්ථාව හුදු ලියැවිල්ලක් ලෙස මේ පාලකයින් විසින් හකුලා දමා ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share102Tweet64
Previous Post

තෙවන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 83ට කඩුළු 03යි….

Next Post

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කර් ආරක්ෂක අංශවලට කොටු කර දෙන්නේ කුඩු තරගයේ ඉන්න මෙරට ප්‍රබල පාතාලයෙක්!

Related Posts

Bandula-G
පුවත්

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

මාර්තු 22, 2023
පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
Next Post

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කර් ආරක්ෂක අංශවලට කොටු කර දෙන්නේ කුඩු තරගයේ ඉන්න මෙරට ප්‍රබල පාතාලයෙක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Bandula-G

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

by editor
මාර්තු 22, 2023
0

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….
  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist