සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ නියෝග පයිසයකට මායිම් නෑ… මුදල් නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොවන බව යළිත් මුද්‍රණාලයාධිපතිනිය කියයි!

තැපැල් ඡන්දය තියන්න 20ට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බෑ.... මුද්‍රණාලයාධිපතිනිය කියයි!

by editor
මාර්තු 11, 2023
in පුවත්
ගංගානි ලියනගේ

ගංගානි ලියනගේ

Share on FacebookShare on Twitter

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැතිවීම හේතුවෙන් ලබන 20 වනදාට පෙර මැතිවරණ කොමිසමවෙත තැපැල් ඡන්ද පත්‍රිකා  භාරදීමට නොහැකි තත්වයක් මතු වී ඇති බව රජයේ මුද්‍රණාලායාධිපතිනි  ගංගානි ලියනගේ ප්‍රකාශ කර ඇත.

හිරු ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් ඇය කියා ඇත්තේ ඡන්ද  පත්‍රිකා  මුද්‍රණය කිරීමට අදාළව කිසිදු ගෙවීමක් සිදුකර නොමැති හෙයින් වැඩකටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නැති බවය.

එමෙන්ම, ඡන්ද පත්‍රිකා සැකසීම, ප්‍රතිඵල ලේඛන සෑදීම ඇතුළු මේ දක්වා මුද්‍රණය කළ පත්‍රිකාවලට ගෙවිය යුතු රුපියල් මිලියන 152 ක මුදල සහ සේවක ශ්‍රමය සදහා ගෙවිය යුතු තවත් මිලියන 52 ක මුදල් ද තවමත් ලැබී නොමැති බවත් භාණ්ඩාගාරයෙන් මෙතෙක් ගෙවා ඇත්තේ මිලියන 40ක් පමණක් බවත් මුද්‍රණාලයාධිපතිනිය පවසයි.

යම් හෙයකින් මුදල් ලැබුණ ද ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මසක කාලයක් ගත වනු ඇති බව ඇය පෙන්වා දී ඇත.

ඇය හිරු ප්‍රවෘත්ති සේවයට වැඩිදුරටත් පවසන්නේ , මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් ඉල්ලා සිටියද ඊට දින හතරක පහක කාලයක් ගතවන බවට පොලිස්පතිවරයා දැනුම් දුන් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සිදුවීම් පෙළ ගැසෙන්නේ මැතිවරණයට වෙන් කළ මුදල මුදා හරින ලෙස අධිකරණ නියෝගයක් ලැබී ඇති අවස්ථාවකය.

ඊයේ (11) අනුර කුමාර දිසානායක  මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේ  මැතිවරණයේ මුල් කාර්තු වේ වියදම සඳහා අවශ්‍ය වන්නේ විටින් විට මුදා හැරිය යුතු මිලියන 1100ක් පමණක් බවත් මේ මැතිවරණයට මුදල් නැති බව පැවසීම අමූලික බොරුවක් බවත්ය.

මැතිවරණය පැවැත්විය යුත්තේ ව්‍යවස්ථාව අනුව බවත්,  අධිකරණය ගරු කිරීම සියලු පාර්ශවයන් විසින් කළ යුත්තක් බවත් පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා  දුන්නේ  තමන්ගේ අවශ්‍යතාවය අනුව අධිකරණය ගොඩනැගිල්ලක් බවට පත් කර ව්‍යවස්ථාව හුදු ලියැවිල්ලක් ලෙස මේ පාලකයින් විසින් හකුලා දමා ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තෙවන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 83ට කඩුළු 03යි….

Next Post

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කර් ආරක්ෂක අංශවලට කොටු කර දෙන්නේ කුඩු තරගයේ ඉන්න මෙරට ප්‍රබල පාතාලයෙක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.