බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කර් ආරක්ෂක අංශවලට කොටු කර දෙන්නේ කුඩු තරගයේ ඉන්න මෙරට ප්‍රබල පාතාලයෙක්!

හරියටම කිරුළපනේ කුඩු මොරිල් මාකඳුරේ මධුෂ්ව ඩුබායි පොලිසියට අල්ලා දුන්නා වගේමයි....

by editor
මාර්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හරක්කටා සහ කුඩු සළිඳු ඇතුළු කණ්ඩායම මැඩගස්සරයේ දී එරට ආරක්ෂක අංශවෙත කොටුවන්නේ අහම්බයකින් නොව, ලංකාව මුල්කරගෙන අන්තර්ජාතික මත්කුඩු ජාවාරමේ යෙදෙන ප්‍රබල පාතලයෙක් විසින් මැඩගස්කර් ආරක්ෂ අංශ වෙත ලබා දුන් ඔත්තුවක් මත බව මේ වනවිට හෙළිදරව් වී ඇත.

පාතාල මත්කුඩු ජාවාරම සම්බන්ධව පාතාලයේ ඇති වී තිබෙන මාරක තරගයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඔත්තුව ලබා දී ඇත්තේ මේ රටේ මත්කුඩු ජාවාරමේ මුල් පුරුකක් ලෙස සැලකෙන,  වනවිට රට හැර ගොස් සිටින කුප්‍රකට ජාවාරම් කරුවෙකි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ මාකඳුරේ මධුෂ්ව කිරුළපන කුඩු මොරිල් විසින්   ඩුබායි පොලිසියට කොටුකර දුන් ආකාරයටම බව වාර්තා වේ.

පකිස්තානයේ මත් කුඩු ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන මේ පාතාල අපරාධකරුවා  විවාහ වී සිටින්නේ පකිස්ථානයේ   මත්කුඩු ජාවාම්කරුවකුගේ නැඟණියක් සමගය. කාලයක් ඔහු මෙරටින් පලාගොස් සැඟවී සිටියේ ද පාකිස්තානයේය.

පකිස්තානයේ ආරක්ෂක අංශවල සහයෝගය මත වර්ෂ  2014  දී  පාකිස්තානයට යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුව අල්ලා ගෙන මෙරටට ගෙන එන්නේය. මත්කුඩු ජාවාරම සම්බන්ධව අධිකරණයෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවන අතර වසර පහකට ආසන්න කාලයක් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳමින් සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරගෙදරට ගිය ඔහු අවසානයේදී අභියාචනාධිකරණයෙන් නිදොස්කර  නිදහස් කරන්නේය. ඒ සැනෙන් හෙතෙම යන්නේ ඩුබායි රාජ්‍ය්‍යටය.

මේ වනවිට ඔහුගේ කුඩු ජාවාරමට බරපතලම තරගකරු වී ඇත්තේ හරක්කටා බැවින් ඔහුව මේ තරගයෙන් ඉවත් කරගැනීම සඳහා සියලු සැලසුම් සකස් කර මැඩගස්කර් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දෙන්නේ  මේ පුද්ගලයාය.

මත්කුඩු ජාවාරම්කරුගේ ඉලක්කය වූයේ හරක් කටාව වූවත් අනපේක්ෂිත ලෙස පාණදුරේ කුඩු සළිඳු ඇතුළු හරක් කටාගේ ගෝල බාලයන් පිරිසක්ම මේ අවස්ථාවේ දී කොටු වී ඇතැයි විමර්ශන අංශ කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ නියෝග පයිසයකට මායිම් නෑ… මුදල් නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොවන බව යළිත් මුද්‍රණාලයාධිපතිනිය කියයි!

Next Post

මීනගයා දුම්රියේ වැසිකිලියක බිළිඳෙක් අත්හැර ගිය අවිවාහක තරුණ යුවල අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.