සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක් සේවයෙන් ඉවත් වී වර්ජනයක් අරඹති…

by editor
ජූලි 5, 2022
in පුවත්
train_
Share on FacebookShare on Twitter

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද ( 05)  දින රාත්‍රී සිට සියලුම  සේවාවාලින් පැය 24 කට ඉවත් වන බව  ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කර ඇත.

මේ වන විට රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක්  ධාවනය කොට මගී ජනතාව පීඩාවට ලක් කිරීමට කටයුතු කිරීමට විරෝධය පලකරමින්  එම   සංගමයේ විධායක කමිටුව අද දින රාත්‍රී 12.00 සිට සියලුම සේවා වාර වලින් ඉවත් වීමට   තීරණය කළ බව  ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පැවසුවේය.

මේ වන විට රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක්  ධාවනය කොට මගී ජනතාව පීඩාවට ලක් කිරීමට කටයුතු කිරීමට   සංගමයක් වශයෙන් දැඩි විරෝධය ප්‍රකාශ කරමින් අද දින රාත්‍රී 12.00 සිට සියලුම සේවා වාර වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව විසින් අද දින තීරණය කර ඇත.

දුම්රිය ධාවනය කරන්නෙද ? දුම්රිය අවලංගු කරන්නේ ද යන්න මගී ජනතාවට  දැනුවත් කිරීමට පාලනාධිකාරිය අසමත් වීම මත මගී ජනතාවගේ පීඩනය අද දින දුම්රිය ස්ථානාධිපතිවරුන්ට  දැඩිව එල්ල වුනු බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ

අද සවස දුම්රිය ධාවනය  කිරීම පිලිබදව විශේෂ සාකච්ඡාවක් දුම්රිය නියාමක සංගමය සමඟ පමණක් සාකච්ඡා කොට හෙට දින කලින් ආසන වෙන් කල දුම්රිය ගමන් වාර 10 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත් එම සංගමය පැවසුවේය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යන්නේ තම සාමාජිකයන්ගේ ඉල්ලීම් හෝ වෙන අරමුණු කිසිවක් පදනම් කර ගනිමින් නොවන බවත්,  මේ වන විට රටේ පවතින තත්ත්වය මත එක් එක් වෘත්තීය සමිතිවල  ඉල්ලිම පරිදි දුම්රිය ධාවනය අඩාල කිරීම සම්බන්ධයෙන්  විරෝධය පලකිරීමත් මේ සමග සිදුකරන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද දින දුම්රිය ධාවනාගාර කාර්යමණ්ඩලය ක්ෂණිකව සේවයෙන් ඉවත් වීම සමඟ දුම්රිය ගමන් වාර 140 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු විය.

එම අපහාසුතාවය මත අද දින  මගී ජනතාව දැඩි අපහාසුතාවයට මුහුණදීමට සිදු විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති පුටුවේ ඉඳගන්න  ඔබට  හෝ මට ජන වරමක් නෑ… නමුත් ඔබට වඩා ඊට මං සුදුසුයි…

Next Post

ආගමන විගමන ඉතිහාසය වෙනස් කළ මාසය.. මසක් තුළ වැඩිම විදෙස් ගමන් බලපත් නිකුත් කළේ ඉකුත් ජූනියේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.