බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද උණුසුම්… ප්‍රවේශමෙන්….

by editor
මාර්තු 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

උණුසුම් කාලගුණික තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය  විසින් නිකුත් කර තිබේ.

204 මාර්තු 17 වැනිදාට වලංගු පරිද් මාර්ත් 16  වැනිදා සවස 4 ට නිකුත් කර තිබිණි.  වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොණාරාගල, මන්නාරම, මුලතිව්, වව්නියාව, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල ශරීරයට දැනෙන තත්ත්වයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 39 – 45 දක්වා වනු ඇතැයි දෙපාරත්මේන්තුව පවසයි.

වැඩබිම් තුළ දී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, නිවෙස් තුළ දී  වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධව අවධානයෙන් පසුවීම, වාහන තුළ පොඩි දරුවන් තනිව රඳවා නොතැබීම,  එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම,  සුදු හෝ ලා පැහැති ඇඳුම් ඇඳීම සිදුකරන ලෙස එම අවවාදාත්මක නිවේදනයේ දැක්වේ.

අද දිනය තුළ වැඩිම උෂ්ණත්වය වන සෙන්ටිග්‍රේඩ් අංශක 36.6 කුරුණෑගලින් වාර්තා වනු ඇති බවත්,  අනුරාධපුර රත්නපුර නගරවල  උෂ්ණත්ය සෙන්ටිග්‍රේඩ් අංශක 36ක්, මහනුවර මන්නාරම සහ ත්‍රිකුණාමලය සෙන්ටිග්‍රේඩ් අංශක 34ක් වාර්තා වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ප්‍රධාන වශයෙන් දිවයින පුරාම වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව දෙපාර්තමේන්තුව නිගමනය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෙල්ලිගල වඳින්න ගිය බැතිමතුන් මුහුණ දුන් මාරක  බස්  අනතුරින් 01ක් මරුට… 37ක් රෝහලේ… දරුවන් 09ක්  ඒ අතර… 2ක් අසාධ්‍යයි…

Next Post

උතුරෙට ෆෙඩරල් දෙනවා කියලා 13+  දෙනවා කියලා ඡන්ද බිස්නස් කරන්නෙ නෑ… අපි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව   එක කුඩයක් යටට ගෙනෙන ආණ්ඩුවක්  හදමු… අනුර කුමාර දිසානායක!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.