අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙල්ලිගල වඳින්න ගිය බැතිමතුන් මුහුණ දුන් මාරක  බස්  අනතුරින් 01ක් මරුට… 37ක් රෝහලේ… දරුවන් 09ක්  ඒ අතර… 2ක් අසාධ්‍යයි…

by editor
මාර්තු 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය කොබ්බෑකඩුව හන්දිය යහලතැන්න ප්‍රදේශයේ පිහිටි නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත වූ ප්‍රවේශය මාර්ගයේ  අනතුරු බහුලව සිදුවන දැඩි බෑවුම්ක් සහිත තැනක සිදුවූ බස් රථ අනතුරකින් එහි ගමන් කළ 37 දෙනෙක් තුවාල ලබා එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඊයේ (16) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින්   මිය ගොස් ඇත්තේ හාල්පොළ පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙකි.  සිද්ධියෙන් බරපතල තත්ත්වයේ පසුවන තවත් පුද්ගලයින් දෙදෙනෙක් මහනුවර ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

මෙම අනතුරු බහුල දැඩි බෑවුම් සහිත ස්ථානයේ බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් සිටිය දී බස් රථයේ තිරිංග අක්‍රීය වීමෙන් රියදුරුට රථය පාලනය කර ගත නොකිව මේ අනතුර සිද්ධ වී ඇතැයි පොලිසිය පවසයි. තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් බෑවුමේ පහළට ඇදී ගිය බස් රථය මාර්ගයට යාබදව තිබූ ගසක වැදී නතර වි ඇත. ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරු ද වේ. අනතුර සම්බන්ධයෙන් පොලිස් අධිාකරී අංගම්මන ගේ උපදෙස් මත පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

කෙසේ වෙතත් මෙම අනතුරු බහුල ස්ථානයේ සිදුවූ අනතුර මාධ්‍යයට පිටවීම වළක්වා ගැනීම සඳහා විහාරාධිකාරිය දැඩි වෙහෙසක් දරා ඇති බවත් කිසිම මාධ්‍යයකට සිද්ධිය වූ ස්ථානය වෙත ලඟාවීමට ඉඩ දී නැති බවත් වාර්තා වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තමන් සතු ජංගම දුරකථනවලින් හෝ සිද්ධිය වාර්තා කිරීමට ඉඩ ලබාදී නැති අතර මෙම සිද්ධිය  ඡායාරූපගත කර ඇත්ත‍ෙ දැඩි ආයාසයකිනි.

මෙවැනි අනතුරු බහුල ස්ථාන සහ  සිද්ධිය  මාධ්‍යගතවීම වළක්වා තවත් අනතුරක් සඳහා මග පෑදීම බෞද්ධ ප්‍රතිපදාව නොවන බවත් මෙවැනි අනතුරු  ගැන දැනුම්වත් කිරීම සහ මෙවැනි අනතුරු සඳහා පිළියම් සෙවීමට සහාය වීම ජාතික අවශ්‍යතාවයක් බවත් මේ සම්බන්ධව අදහස් දක්වන වෘත්තිකයෝ පවසන්නේ මාර්ග අනතුරු හේතුවෙන් රටේ දළ ජාතික ආදායමෙන් සැලකිය යුතු කොටසක් නිරපරාදේ වියදම් වන ආකාරය පෙන්වා දෙමිනි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පිටිගල ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 02ක් අත් අඩංගුවට…

Next Post

අද උණුසුම්… ප්‍රවේශමෙන්….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.