සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අදානි ලොව තුන් වැනියාට ලොකුම සල්ලිකාරයා වෙයි

by Lankasara News
අගෝස්තු 31, 2022
in පුවත්
Gautam Adani
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරික ගෞතම් ආදානි ලොව තෙවැනියට ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. බ්ලූම්බර්ග වෙබ් අඩවිය අනාවරණය කරන ආකාරයට ආදානි මෙලෙස ලොව තෙවැනියට ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත. ඒ අනුව අදානි සතු මුලු වත්කම් වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලයන 137ක් ලෙසයි අදාල වෙබ් අඩවිය දක්වා ඇත්තේ.

ආදානි මෙලෙස ලොව තෙවැනියට ධනවමත්ම පුද්ගලයා බවට පත්වනව විට ඔහු ඉදිරියෙන් බ්ලූම්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයින් ලයිස්තුවේ සටහන්ව ඇත්තේ ඇමරිකානු ව්‍යාපරිකයින් වන ඊලොන් මසක් සහ ජෙෆ් බේසොස් වීම විශේෂත්වයකි.

ලොව ධනවත්ම පුද්ගලයින් තිදෙනා අතරට ඉන්දීය ජාතිකයකු පැමිණි ප්‍රථම අවස්ථාවද මෙයයි. ආදානිට ඉහළින් සිටින ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස් සතු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 153ක් ලෙස සඳහන් වේ. මේ අතර ලොව ධනවමත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් සතු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 251ක් ලෙසයි සඳහන්ව ඇත්තේ.

ආදානි සිය ව්‍යාපාර වරාය, ගුවන්, සූර්ය බලශක්ති සහ ගල් අගුරු යන ක්ෂේත්‍ර වල සිදුකර අතර මේවන විට ඉන්දියාවේ නව 5ජී තාක්ෂණය ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද සෘජුව සම්බන්ධ වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉකුත් කොරෝනා වසංග සමයේදී ආදානි සිය ව්‍යාපාර සීඝ්‍රයෙන් පුළුල් කිරීමට සමත්වූ අතර එහිදී එතෙක් ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයාව සිටි අම්බානි පසුකිරීමටත් සමත්විය.

ආදානි ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී ඉන්දියාව තුල ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසකට සම්බන්ධව කටයුතු කළ අතර එමගින් සිය වත්කම් වර්ධනය කර ගැනීමටද කටයුතු කරනු ලැබීය.

මේ අතර, ආදානි මෙරට වරාය කටයුතු වලට අයෝජනය කිරීමට පසුගිය කාලයේදී පැමිණි අතර ඒ සම්බන්ධයෙන් යම් ආන්දෝලනයක්ද ඇති විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 28 දෙනා අද අධිකරණයට….

Next Post

කෝටි පහළොවක රත්තරන් කටුනායකින් අල්ලයි.!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.