පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල විරෝධතාවයක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 12 දෙනා මහරගම පොලිසියට රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බස් රථයකින් ප්‍රවාහනය කරන අයුරු වීඩියෝ දර්ශනවලින් දැක්විනි.
මේ වනවිට ස්වේචඡාවෙන් ඉදිරිපත්වුන නීතිඥ කණ්ඩායම් ගණනාවක් මහරගම පොලිසියට සහ ගංගොඩවිල උසාවියට පැමිණෙමින් සිටින බව ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ දන්වා ඇත.
Am I hearing this wrong or did he say the protestors were interfering with the rights of MPs by hooting? 😑 pic.twitter.com/sfrcdBQvGZ
— Sarith (@sarithabey) May 4, 2022
w







