සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති පන්නන්න මෙතෙක් නුදුටු විශ්වාසභංගයකට අත්සන් කිරීමට ශ්‍රි.ල.නි.ප.ය. තීරණය කරයි…

විශ්වාසභංග යෝජනාව ගැන ඊයේ ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභා සාකච්ඡා අතරතුර මහින්ද අමරවීර නැගට යයි....

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නම්බුකාර ලෙස ඉවත්වීමට සූදානම් නැති අගමැතිවරයා විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට සිදුකරන තීරණාත්මක   සාකච්ඡාව  සමගි ජනබලවේගය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ  මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ සිට ආරම්භ වී තිබේ.

ඊයේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මෙම විශ්වාසභංගයට සහය පල කිරීම සම්බන්ධව    දීර්ඝ  සාකච්ඡාවක් සිදු කර තිබේ. පක්ෂයේ මතය වී ඇත්තේ ඊට සහාය පල කිරීමය.

කෙසේ වෙතත් සාකච්ඡාව අතරතුර හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පිටවී ගොස් ඇත. ඔහු එළියට පැමිණ පවසා ඇත්තේ ඊයේ වනතුරුත් සමගි ජනබලවේගයේ මෙම විශ්වාස භංග යෝජනාවේ කොලකෑල්ලක්වත් දැක නැති බවය.

නොදුටු විශ්වාසභංගයට සහය පලකිරීම සම්බන්ධව අභ්‍යන්තරයේ යම් විසංවාදයක් ඇති වී තිබේ. මේ ප්‍රශ්නය මින් පෙර පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරත් මතු කළේය. ඔහු පැවසුවේ විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය රැගෙන එන්නේ නම් ඒ සම්බන්ධව විවෘත සාකච්ඡාවක් අවශ්‍ය බවය.

අප කළ විමසීමක දී සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී තරුණ නායකයෙක් පැහැදිලි කර සිටියේ දයාසිරි ජයසේකර මතුකරන කාරණාව නිවැරදි නමුත් මතු වී ඇති අර්බුදය හමුවේ සියලු දේශපාලන පක්ෂ මීට වඩා නම්‍යශීලීව පොදු විසඳුමකට පැමිණීම වැදගත් යැයි කීවේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මේ අතර   සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  කිසිම රාජපක්ෂවරයෙක් සහිත රජයක් යටතේ  තමන් කිසිම තනතුරක් භාර නොගන්නා බවට ඊයේ විශේෂ ප්‍රකාශයක් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉගෙන ගත්තාට සිරබත් කන චීනයේ උයිගර් ජාතික මහාචාර්යවරයා

Next Post

අරලියගහ මන්දිරය අසල අලුත් ගමක්… ගම හදන්න ගිය අය පොලිස් ට්‍රක් රථයකට යට කරන්න හැදූ බවට චෝදනා..

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.