බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

විමල් – ගම්මන්පිල පැන්නුව කේලම් කාරයන්ව වෙලාවට හෙළි කරන්නම්… තව ටිකක් යන්න අරිමු!

by editor
මාර්තු 5, 2022
in සමාජ
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter
  • පසුපෙළ මන්ත්‍රීවරු හදන්නෙ පළපුරුදු දේශපාලකයින් පන්නලා ආණ්ඩුව ඇතුළෙ වැජඹෙන්න…

  • ආණ්ඩුවක් ඇහුම්කන් දිය යුතුයි… අපි කියන කිසි දෙයක් අහන්නෙ නෑ…

  • මිනිස්සුන්ට ඇහුම්කන් නොදෙනකොට  මිනිස්සු පාරට බැහැලා කියනවා. දැන් වෙන්නෙ ඒක…

ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් වන කර්මාන්ත ඇමති විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍යා උදය ගම්පිල කැබිනට් ඇමති ධුරයෙන් ඉවත් කිරිමට ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ කටයුතු කිරීම සම්බන්ධයෙන්  ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙක් මෙන්ම ප්‍රමුඛ අනුශාසකයෙක් ද වූ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සමස්ථ ලංකා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සිටින්නේ නොසන්සුන්වය. මේ පිළිබඳව අපි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්  සමග කෙටි සංවාදයක නිරතවීමු. 

මේ අප නැගූ ප්‍රශ්නවලට උන්වහන්සේ ලබා දුන් පිළිතුරුය. 

ප්‍රශ්නය –  විමල් වීරවංශ සහ උදයගම්මන්පිල යන  කැබිනට් අමාත්‍යවරුන් එම  තනතුරුවලින්  ඉවත්කිරීම පිළිබඳව ඔබ වහන්සේ‌‌ගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – රට පාලනය කරන වත්මන් දේශපානලය පක්ෂය බලයට ගෙන ඒ්මට මහින්ද සුළඟ , රට රකින ජනහඞ වැනි සංවිධාන එකතු වෙලා කටයුතු කළා. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයෙන් තමයි මේ සටන ආරම්භ කළේ. ආණ්ඩුව බලයට පත් කරන්න දාහඩිය කදුළු හෙලපු නායකයන් ඉවත් කරන්න කටයුතු කරනවා.   හරියට   හොද්දට දාපු කරපිංචා කොලේ වගේ මිනිස්සු ඉවත දැමීම සදාචාර සම්පන්න නැහැ.  මෙහෙම ඉවත් කරන්න කලින් කැඳවලා සාකච්ඡා කරන්න තිබුණා. එහෙම කිසිම දෙයක් නැතිව මෙහෙම කරනවා නම් ඒක අපිට කිසිසේතම අනුමත කරන්න පුලුවන්කමක් නැහැ.

ප්‍රශ්නය – මේ අයව  පක්ෂයෙන් නෙරපුවේ කාගේ හෝ බලපෑමක් මත කියලා හිතනවාද?

පිළිතුර – කාගේ හරි උපදෙස් මත තමයි මේ දේ සිදුවෙන්න ඇත්තේ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ප්‍රශ්නය – ඒ උපදෙස් ලැබුණේ කාගේ ද කියලා හිතන්න පුලුවන්ද?

පිළිතුර – අපි ඒවා වෙලාවට එළිකරනවා.

ප්‍රශ්නය – ඇයි දැන් ඒකට කාලය නෙවෙයිද?

පිළිතුර – නැහැ තව ටිකක් බලමු

ප්‍රශ්නය – මේ වන විට ආණ්ඩුව හරිමගට ගෙන ඒම සදහා කටයුතු කරන දේශපාලන නායකයින්ට විරුද්ධව ආණ්ඩුව විනය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ ගැන මොකක්ද හිතන්නේ?

පිළිතුර – ආණ්ඩුව බලයට ගෙන ඒමට  උත්සාහ කළ සෑම කෙනෙකුම ආණ්ඩුව රැකගන්න ආණ්ඩුව  හරිමගට ගන්න උත්සහ කරනවා. මේ අය ආණ්ඩුව පෙරලන්න  උත්සහ කරනවා නෙවෙයි. ඒක පාලකයින් තේරුම් ගත යුතුයි. ආණ්ඩුව පෙරළලා අපිට යන්න තැනක් නැහැ. අපිට ගොඩ එන්න තියෙන්නේ මේ ළිං කටමයි.  

ප්‍රශ්නය – ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින්ට මේ වන විට ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙනවා. මෙය ඔබ වහන්සේ දකින්නේ කෙසේද?

පිළිතුර – පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් මේ ආකාරයට දැඩි විරෝධයක් මතුවෙන්නේ ඒ අයට හිතනවා ඇති මේ වගේ  දේශපාලන පක්ෂවල  නියෝජිතයින් හිටියොත් තමන්ට තැනක් නැහැ කියලා. ඒ නිසා ඒ අයව එළවලා පසුපෙළ මන්ත්‍රීවරුන් තැනක් ගන්න උත්සහ කරනවා වෙන්න පුලුවන් 

ප්‍රශ්නය – වත්මන් රජය හැමදාම ගැටලු වලට මුහුණ දෙනවා. ඇයි මේ වගේ ගැටලු ආණ්ඩුවට මුහුණ දෙන්න සිදුවුණේ?

ප්‍රශ්නය  – ගැටලුවක් විසදා ගත යුතු වන්නේ සාකච්ඡා සම්මුති මාර්ගයෙන් . ආණුඩුව ඒ සඳහා කරන කැපවීම ඉතාමත් අඩුයි.  ඒ නිසා තමයි මේ වගේ ගැටලු ඇතිවෙන්නේ. බලයේ සිටින රජයකගෙන් අඩුපාඩු සිදුවෙනවා නම් ඒ ගැන කියා දෙන්න ජනතාවට අයිතියක් තියෙනවා. ජනතාවට තියෙන අයිතිය තමයි දැන් ඔවුන් පාරට බැහැලා ප්‍රකාශ කරන්නේ.

ප්‍රශ්නය  – මේ රට ගොඩ ගන්න භික්ෂූන් වහන්සේලා  ඉදිරියට ආයුතු කාලය එළඹිලා තියෙනවා නේද?

පිළිතුර  – අපි කියන ඒවා අහන්න කෙනෙක් නැහැ. මට අපේ භික්ෂූන් වහන්සේ කෙනෙකු ඊයේ රෑ කතා කළා. උන්වහන්සේ කියනවා අපිට දැන් එපා වෙලා තියෙන්නේ කියලා. මොකද අපි කියන කිසිම දෙයක් පාලකයින් අහන්නෙත් නැහැ. අහන්න කෙනෙකුක් නැහැ කියනවා. අපි බලමු මේ රට ගොඩ ගන්න ඉදිරියට මොකක්ද වෙන්නේ මොකක්ද කරන්න පුලුවන් වෙන්නේ කියලා.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමල් – උදය ලබන සතියේ සිට ආණ්ඩුවේ වංචා හෙළි කිරීමට සැරසෙති

Next Post

දැන්  වරායෙ ඉන්ධන නැව් තදබදයක්… අඟහරුවාදා වෙන විට සියලු බලශක්ති ප්‍රශ්නය ඉවරයි… සභාපති කියයි!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.