fbpx
අඟහරුවාදා, දෙසැම්බර් 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home කොලම

වීරයා මැරිලා නෑ 3, චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු ඇරඹෙයි.

සුරත් ද මැල්

editor by editor
ජූනි 1, 2020
in කොලම
0
Share on FacebookShare on Twitter

සුරත් ද මැල් –

ආරුමුගම් තොණ්ඩමන් හෙවත් ‘වීරයා මැරිලා නෑ 2’ චිත්‍රපටය වසර විස්සක අඛණ්ඩ දර්ශනවාරයකින් පසු පසුගියදා නිමාවට පත් වුණා.

ජේසුට ඇණ ගැහුවා කියලා ධර්මය මිය ගියේ නෑනෙ. ධර්මය තාමත් අපිට ඇණ ගහනවා. මළවුන්ට නින්දා නොකරන්න කියලා තමයි ආගමේ කියන්නේ. ඒ හින්දා අපි ජීවත්වෙලා ඉන්න උන්ට අපහාස කරමු. එබැවින් මාර්තෘකාව තොණ්ඩමන්ලා. තහනම් වචනය ආරුමුගම්.

RelatedPosts

රනිල් පුතා හොඳ ළමයා!

ගෝඨා නැවත එයි!

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

තොණ්ඩමන් මළ ගෙදර ‘චිත්‍රපටයක්’. වීරයෙක් වැටුණා. ඔහුගේ තැන ගන්න අලුත් වීරයෙක් උපන්නා. අලුත් කොල්ලා වාහනේ නැගලා ජනතාවට ආචාර කරන ශොට් එක මොන කොලිවුඩ් ෆිල්ම් එකෙන් ඉස්සුවද මන්දා. කවුද වීරයො කියලා ඔප්පු කළාට මෙන්න අපේ සැලීයුට් එක.

“අඩො අනිල්, වැඩිය ඉදිමෙන්න ආවොත් දෙනවා තොට නිල් වෙන්න” තමයි අලුත් වීරයාගේ මුල්ම දෙබස්.

බල්ටි දෙකයි විසිල් එකයි එක්ක සරමත් කැහැපට ගහලා වීරයා සීන් එකට එන්ටර් වුනේ ජාසිංහ දුෂ්ටයා කරලා. මෙතෙක් කල් ‘කෝවිඩ් 19’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක නිරූපණය කරමින් අතිමහත් රසික ප්‍රසාදයට පත් ව සිටි අනිල් සහ අජිත්, නිකම්ම රයිගමයයි ගම්පලයයි බවට පත් වුණා. අනේ ඉතිං මේ දෙන්නට, දැන් ජීවන් සරණේ සරණයි.

මළ ගෙදර චිත්‍රපටය සියලුම කෝවිඩ් වාර්තා බිද හෙලුවා. මීටරේ සෙන්ටිමීටරේට බැස්සුවා. වැළ නොකැඩී ජනතාව ආවා. අතිසාර්ථක හයවෙනි දවසටත් දිගෑරුණා. දෙසීය කියන අංකයට පවා අලුත් අර්ථකථනයක් දුන්නා. මේ කෝවිඩ් සමයේ සමහරු තමන්ගේ අම්මා තාත්තාගෙ පවා මළ ගෙදර ගියෙත් අමාරුවෙන් කර්ෆියුව් පාස් අරන්. ඒකට මෙන්න කොල්ලෝ. අපියි ලැජ්ජ වෙන්න ඕනේ. මෙහෙමයිනෙ දෙමාපියන්ට සලකන්න ඕනේ. ඉරිසියාවට බනින්න එපා. තාත්තා කරපු දේ කළේ නැත්තම් ‘නොට් උගේ පුතා’ කියන්නෙත් ඉංග්‍රිසියෙන් මේකට තමයි.

වෙන කොහේද රටක, වෙන මොකක්ද චිත්‍රපටයක රගමින් හිටපු, වෙන කාගෙද දියණියකුත්, වෙන කාගෙද මළගෙදරක ආවේ, කොරන්ටයින් නොවී හයිටයිම් රංගනයක නිරත වෙලා කියලා සිනමා ලෝකේ කට කතාවකුත් ගියා.

ඒ අතරේ මට මතක් වුනේ මේ මළ ගෙදර ජෙප්පෙග්ගේ වුණා නම් කොහොමද චිත්‍රපටය වෙන්නේ කියලා. එහෙනම් උන් ඔක්කොම හරියටම මීටරේ දුරින් සෝෂල් ඩිස්ටන්සින් තියන් ගිහින් මළ ගෙදර මළ කෝළමක් කරනවා. උන්ට මඩ ගහන්න බලං ඉන්න උන්ට සිහිමූර්ඡා වෙනවා.

ආණ්ඩුව ඒ අපහාසේ ලේසියෙන් අරින එකක් නෑ. අවමංගල පෙරහැරට තගෙක්ව දාලා එකෙක්ව තල්ලු කරලා හරි, දෙන්නෙක් ලංවෙලා ඉන්න ෆොටෝ එකක් ගහගන්නවා. ඊට පස්සේ ඒ ෆොටෝ එකේ දුර මීටරේට අඩුයි කියලා ඇදලා පෙන්නනවා. ඒ නිවුස් එක රජයේ නාලිකා දෙකයි ආණ්ඩුවේ නාළිකා දෙකයි නිවුස් බ්‍රේක් වෙනකම් ගහනවා. ඊළග චන්දෙදි තුන දෙක වෙයන් කියා පතනවා.

මේක අවස්ථාවක් කරගෙන ඕනනම් ජෙප්පොන්ටත් පුලුවන් මළගෙයක් කරන හැටි රටට පෙන්නලා තුන හතර කර ගන්න උත්සාහ කරන්න. මැයි දිනයට පසු දා ගෝල්ෆේස් එක සුද්ද කළා වගේ ෆොටෝ එකක් ගහලා ෆේස්බුක් එකේ වයිරල් වෙන්නත් පුලුවන්. තොණ්ඩගෙ මළගෙදරයි ජුණ්ඩගෙ මළගෙදරයි කියලා ෆොටෝ දෙක එකට යද්දි කොහොමද ගැම්ම.

පව්, මළ ගෙදර ජවනිකාව හැට නමය හැත්තෑව කර ගැනීමේ අහිංසක ප්‍රයත්නක්. තොණ්ඩලා සමගම අබාවයට යන සිනමා ව්‍යාපාරයට පණ දෙන්න අලුත් වීරයෙක් තිරයට ගෙන ආවඩන්නට අවංක උත්සාහයක්.

වෘත්තීය සංගම් ව්‍යාපාරයක් කිව්වට, වහල්ලු සහ හාම්පුත්තු සම්බන්දයක් තමයි වතුකරයේ කවදත් තිබුණේ.

ඒත් අද වෙනකොට ශ්‍රී ලංකා පොලිටිකල් වහල් රේටින්ස් චාර්ට් එකේ වතුකම්කරුවො දැන් දෙවැනි තැනට වැටිලා. තොණ්ඩලා කම්කරුවන්ට ලබා දීපු ලොකුම ගෞරවය ඒක.

තොණ්ඩලා කවුරුත් හොද නළුවෝ. සෞම්‍යමූර්ති නම් මේකප් නැතිවම කුසපබාවතී නාට්‍යයේ කුසගෙ චරිතෙට දාන්න තිබ්බ කැපිලා පේන හාදයා. අලුත් කොල්ලා ජීවන්ගෙ පෙනුම බොලිවුඩයේ ටයිගර්ගෙයි කොලිවුඩයේ ධනූෂ්ගෙයි හයිබ්‍රිඩ් එකක් වගෙයි මට පේන්නේ. අර රතුපාට ජටාවක් ඔලුවෙ බැදගෙන ඉන්න ෆිල්ම් එකේ ප්‍රොමෝෂන් වලට පාවිච්චි කරන ෆොටෝ එකනම් පට්ට. ඒක දැක්කම මටත් නුවරඑළියේ පදිංචියට ගිහින් තොණ්ඩට චන්දෙ දෙන්න හිතෙනවා.

Share78Tweet45

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

කොවිඩ්-19 වෛරසයෙන් මෙරට 11 වැනියාත් මියයයි…

Next Post

යාපනේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගිනි තැබීම කඩකප්පල් කාරී වැඩක් ?

RelatedPosts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022
Next Post
යාපනේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගිනි තැබීම කඩකප්පල් කාරී වැඩක් ?

යාපනේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගිනි තැබීම කඩකප්පල් කාරී වැඩක් ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5459 shares
    Share 2184 Tweet 1365
  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

    188 shares
    Share 75 Tweet 47
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

    828 shares
    Share 331 Tweet 207
  • රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

    400 shares
    Share 160 Tweet 100
  • ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

    261 shares
    Share 104 Tweet 65
  • කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

    250 shares
    Share 100 Tweet 63

නවතම ලිපි

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

by editor
දෙසැම්බර් 5, 2023
0

ජනපති නුගේගොඩ කිරිපිටි පෝලිම් නැති කළහැටි එස්ඩීඅයිජී දේශබන්දු කියයි!

“සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

by editor
දෙසැම්බර් 4, 2023
0

Shani-Abesekara

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

නවතම ලිපි

මම ගත්ත තීන්දුව මේ රටේ ජනතාව පිළිගනී… ක්‍රීඩා ඇමති පවසයි!

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

by editor
දෙසැම්බර් 4, 2023
0

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන  ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි  02ක් ගලවා ගත් මෙහෙයුම….

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි 02ක් ගලවා ගත් මෙහෙයුම….

by editor
දෙසැම්බර් 4, 2023
0

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

by editor
දෙසැම්බර් 4, 2023
0

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

by editor
දෙසැම්බර් 4, 2023
0

Janaka-Rathnayake

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

by editor
දෙසැම්බර් 3, 2023
0

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

දෙසැම්බර් 5, 2023
ජනපති නුගේගොඩ කිරිපිටි පෝලිම් නැති කළහැටි එස්ඩීඅයිජී දේශබන්දු කියයි!

“සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

දෙසැම්බර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…
  • “සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!
  • තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.