බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කහ ගෑස් නිල් කර විකිණූ ගෑස් වෙළෙන්දා සිලින්ඩර 167ක් සමග කොටු

by editor
සැප්තැම්බර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 සුසන්ත අමරබන්දු –

උහන  පොලිස් බල ප්‍රදේශයේ ගෑස් අලෙවි කරණ නියෝජිත ආයතනයකදි වෙනත් ගෑස් සමාගමක ගෑස් සිලින්ඩර් වර්ණ ගන්වා වෙනස් කර විකිණීමේ ජාවාරමක නිරතව සිටි  පුද්ගලයන් දෙදෙනෙක්  ගැස් සිලින්ඩර් 167ක් සමග   අත්අඩංගුවට ගැනීමට උහන පොලිසිය සමත් වුනේය.

එම වැටලීම සිදුකරන අවස්ථාවේ එක් ප්‍රධාන ගෑස් සමාගමක ගෑස් සිලින්ඩර 167   තිබූ අතර ඉන් 87 නිල් පැහැති වර්ණ ගන්වා තිබුණි. අනෙක් ගෑස් සිලින්ඩර් වර්ණ ගැන්වීම සඳහා සංකේත අංක සහ නම ග්‍රයින්ඩරයකින් කපා සකස් කර පැවතිිනි.
ඊයේ (09)   එම ස්ථානය වටලන අවස්ථාවේ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් අතර අද ( 10)  එම ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයාද නීතිඥයෙකු මාර්ගයෙන් උහන පොලිසියට භාර වන ලදී.
මෙලස අත්අඩංගුවේ පසු වන්නේ උහන සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම නියෝජිත ආයතනය මගින් එක් සමාගමක ගෑස් සිලින්ඩර් රැගෙන
 එම සමාගමේ සංකේත අංකය සහ නම ග්‍රයින්ඩර් යොදාගනිමින් කපා ඉවත් කර නිල් පැහැති වර්ණ ගන්වා ඇත. එලෙස සිදු කිරීම නිසා ගෑස් සිලින්ඩර් වල  ඝනකම අඩූව පිපිරීමක් පවා   සිදුවීමට ඉඩකඩ ඇති බවත්, අනෙක මේ කටයුත්ත බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් බවත් පොලිස් නිලධාරීන් පවසති.
වෙනත් වර්ණ ගන්නවා සකස් කල ගෑස් සිලින්ඩර් තම නියෝජිතායතනය ලවා පුරවා අලවි කිරීම මේ පුද්ගලයන් සිදූ කරගෙනගොස් තිබේ.
මේ පිළිබද පරීක්ෂණ කටයුතු නැගෙනහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ මඟ පෙන්වීම  මත අම්පාර භාර නියෝජ්‍ය පොලිස්පති අයාෂ කරුණාරත්න, අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක, අම්පාර කොට්ඨාස 2 භාර සහකාර පොලිස් අධිකාරි ටී. එම්. ජයරත්නගේ උපදෙස් මත උහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. .ඩි.එන් . කරුණාරත්නගේ අධීක්ෂණය යටතේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. විජේරත්න , උ.පො.ප. සමරවීර , උ.පො.ප. ධම්මික, පො.සැ. (58004) වේරගොඩ, පො.සැ.(35265) පියතිස්ස යන නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක්  පරීක්ෂණ පවත්වමින් සිටිති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“අවුරුදු දෙකකින් මම යන කතාව බොරු”

Next Post

9/11 අමතක නොවන දිනයක් කළ 9/11 ප්‍රහාරය

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.