බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටා රටට ගෙන ඒම වළක්වන්න පොලිසිය ඇතුළේ යටි කූට්ටු වැඩක්!

by editor
ඔක්තෝබර් 4, 2022 - Updated on ඔක්තෝබර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සිය කුඩු ජාලයට එරෙහි වූවන් ඝාතනය කරවමින් රට තුළ දාම ඝාතනයක් නිර්මාණය කරමින් සිටිය දී  ඩුබායි   පොලිස් අත්අඩංගුවට පත් වූ නදුන් චින්තක හෙවත් හරක් කටා මෙරටට ගෙන්වා ගැනීම වළක්වාලීම සඳහා පොලිසිය තුළම රහසිගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මාසයකට අධික කාලයක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන හරක්කටා මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද කරවන්නේ  දේශපාලනයට සම්බන්ධ වීම නිසා පොලිිසිය තුළ බරපතල අප්‍රසාදයට පත් වූ  එක්තරා පොලිස් නිලධාරියෙක්  බවද වාර්තා වේ.

ආරක්ෂක අංශය අයත්වන ඉහළම බලධාරියෙකුගේ   කීකරු සුරතලෙක් වීම හේතුවෙන් මේ වනවිට පොලිස්පතිටත් බලපෑම් කළ හැකි තත්ත්වයක සිටින බව කියන මෙම තැනැත්තා විනය ක්‍රියාමාර්ග හේතුවෙන් තනතුරින් පහළ හෙලූ පුද්ගලයෙක් බව ද  පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම නිලධාරියා හරක්කටා සමග සමීප සම්බන්ධතාවයක් සහිත බවත්,   කලෙක හරක්කටාගේ මැර බල ප්‍රදේශය වූ මිදිගම ආවරණය කරන වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේ මෙම සම්බන්ධතාවය ඉතා ප්‍රබලව ගොඩනැගී ඇති ආකාරයත්  එම තොරතුරු වැඩිදුරටත් පවසයි.

යම් පිරිසක් ඔහුව යොදාගෙන මෙම පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යෑම ප්‍රමාද කළ බවත්,  මේ වනවිට හරක්කටා ලංකාවට රැගෙන ඒම සඳහා දියත් වී ඇති ක්‍රියාවලිය ඉදිරියට නොගොස් එම ලියකියැවිලි ආරක්ෂක අමාත්‍යාංශයේ  එක්  තැනක සිරවී ඇති බවත් වාර්තා වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම ලිපිය කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකළ යුතුව ඇතත් එය සිදුනොවීම සම්බන්ධව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරන් අලස් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පොලිස් මූලස්ථානයේ පැවති පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමේ දී ද දැඩි අවධානයට ලක් වී තිබේ.

කෙසේ වෙතත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරන් අලස් සිද්ධිය සම්බන්ධව විශේෂ අවධානය යොමු කර   ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය ලේඛන කඩිනමින් ඩුබායි වෙත යැවීමට  පියවර ගන්නා ලෙස සිය අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඛණිජතෙල් බෙදා හැරීම ඇතුලු අත්‍යාවශ්‍ය සේවා නම් කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි!

Next Post

අධිකරණයට අපහාස කළ සනත් නිශාන්තට දඬුවම් දෙන්නැයි විනිසුරුවරු අධිකරණයෙන් ඉල්ලති..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.