ඊයේ (14) කතානායකවරයාගේ ප්රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම සම්බන්ධව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
රටේ පවතින වත්මන් අර්බුදකාරී වාතාවරණය සමනය කිරීම සඳහා විසඳුමක් ලෙස අගැමැතිවරයා හැකි ඉක්මනින් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේ දී සාකච්ඡා කළ බව එම නිවේදනයේ දැක්වේ.
එම නිවේදනය පහත පිරිදිය.








