ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමී බලය පැවරීමකට සහයෝගය ලබා දෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ට්විටර් ගිනුමේ සටහනක් තබමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ සියලු ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දකින අරත නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙසට සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කරන බවය.
#SriLanka:We call on all sides to refrain from violence & ensure peaceful political transition. A broad+inclusive process respecting rule of law is needed. Leaders must call for respect of life+property. Security forces incl military must respect human rights & exercise restraint pic.twitter.com/N2vmsDbZa8
— UN Human Rights (@UNHumanRights) July 13, 2022







