බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදන්නෙ ජාතික එකඟතා ආණ්ඩුවක්… අගමැති ගැන තීන්දුවක් නෑ… විමල් – උදය – බැසිල් සාකච්ඡා සාර්ථකයි!

by editor
මැයි 2, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවෙන් ඉවත්ව  ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පොදු එකඟතාවයක් අද ඇතිකරගෙන තිබේ.

පොදු එකඟතා ආණ්ඩුව පිහිටුවීමට සහ එහි කටයුතු ඉදිරියට ගෙනයෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය උපරිම සහයෝගය දැක්වීමට මෙහි දී  එකඟතාවයකට පැමිණ ඇත.

ජනාධිපති මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, රමේෂ් පතිරණ, සාගර කාරියවසම් ප්‍රමුඛ පිරිසක් ද, පක්ෂ 11 නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව මේ අය පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කළ ද එම ආණ්ඩුවේ අගමැතිවරයා කවුද යන්න කිසිදු තීරණයකට පැමිණ නැත.

කෙසේ වෙත්ත මේ වනතුරු අන්තර්වාර පාලන ආණ්ඩුවක් ගැන අදහස් ඉදිරිපත් වුවද එවැනි ආණ්ඩුවක් සම්බන්ධව ව්‍යවස්ථානුකූලව අවස්ථාවක් නැතිබව නීති විශාරදයන් පෙන්වා දී තිබිනි. අපේ රටේ ව්‍යවස්ථාවෙන් දැක්වෙන්නේ බහුතර ආණ්ඩුවක් සහ ජාතික ආණ්ඩුවක් බැවින් මෙම ජාතික එකඟතා ආණ්ඩුව පොහෝට්ටුවේ බෙදී ගිය පක්ෂ යළි එක් කරගෙන ඉදිරි කාලය සඳහා පාලන බලය පවත්වාගන්නා ජාතික ආණ්ඩුවක් විය හැකි බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝල්ෆේස් අරගල භූමියට කැරළි මර්ධන පොලිස් බලඇණියක්….

Next Post

රට පුරා ඉන්ධනහල් ගණනාවක් වැසේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.