බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදියුදීන්ගේ ගෝලයෝ මුස්ලිම් ජාතිවාදය වපුරමින් නැගෙනහිර ඡන්ද සොයති….

by editor
අගෝස්තු 2, 2020
in පුවත්
රිෂාඩ් බදියුදීන්

රිෂාඩ් බදියුදීන්

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

සිංහල ජනවාසකරණය වළක්වා නැගෙනහිර මුස්ලිම් අයිතිය තහවුරු කිරීම සඳහා    නැගෙනහිරෙන්  අබ්දුල්ලා මහරුෆ් පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලමින්  රිෂාඩ්ගේ බදියුදීන්ගේ ජාතිවාදී කල්ලිය ගෙයින් ගෙට ගොස් මැතිවරණ ව්‍යාපාරයේ නිරතවන ආකාරය  වීඩියෝ දර්ශන සහිතව ලංකාසරට වාර්තා වූයේය.

නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු  මුවාවෙන් ත්‍රිකුණාමළය ප්‍රදේශයේ සිංහල වැසියන්  පදිංචි කොට ජනාවාස ඉදිකිරීමට  රජය පියවර ගෙන ඇතැයි ද හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන් වෙනුවෙන් ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කයේ අත් පත්‍රිකා බෙදා  මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත පිරිසක් නිවෙසින් නිවසට කියමින් යන ආකාරය මේ වීඩියෝ දර්ශනවලින් වාර්තා විය.

රිෂාර්ඩ් බදුයුදීන් නිතරම රහස් පොලිස් මුලස්ථානයට කැඳවන නිසා ඔහුට මෙම මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු වල නිරත වීමට නොහැකි යැයි ද, ත්‍රිකුණාමළයේ මුස්ලිම්  මෞලවිවරු කීපදෙනෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු බාර දී ඇතැයි මේ තරුණයෝ කියා සිටිති.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

රිෂාඩ් බදියුදීන් පැමිණියේ නම් මේ පළාතේ මුස්ලිම් ගම්මානවල හා මුස්ලිම් පළාත් වල සිංහල ජනතාව පදිංචි කරන ආකාරය මීට වඩා හොඳින් විස්තර කොට දෙනු ඇතැයි කියමින්   මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත තරුණයෝ මේ ආරංචිය මුස්ලිම් සියලුම දෙනාට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිති.

මේ සිදුවන අසාධාරණය වැලක්වා ගැනීමට රිෂාර්ඩ් බදුයුදීන්ට හැකියාව ඇති නිසා ඔහුට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ගෙයින් ගෙට යන තරුණයෝ ඉල්ලා   සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්පායෝ සහ දිලීප පීරිස් නටන දේශපාලන නැටුම කුමක් ද?

Next Post

මීගමුවේ සැප හිරගෙවල් හැදූ සම්පායෝ කුරුණෑගලදී පොලිස් අත්අඩංගුවට

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.