බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙන්මාර්කයේ හිටපු අමාත්‍යවරියක් සිරගෙට

by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඩෙන්මාර්කයේ හිටපු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය ඉගර් ස්ටෝෂ්බර්ග් හට එරට අධිකරණයක් විසින් සිරදඬුවම් නියමකර තිබේ.

ඒ අනුව අමාත්‍යවරිය සිය ධුරයේ කටයුතු කරන අවස්ථාවේදී ඩෙන්මාර්කයේ සරණාගතභාවය පතා පැමිණි යුවලක් වෙන් කිරීම සම්බන්ධයෙන් ඇයට දින 60ක සිර දඬුවමක් මෙලෙස නියමවී ඇත.

ස්ටෝෂ්බර්ග් 2015 සිට 2019 දක්වා කාලය තුල ඩෙන්මාර්කයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස කටයුතු කරනු ලැබීය. එම කාලය තුලදී ඇය විසින් ඉතා දැඩි ආගමන නීති හදුන්වා දීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ඇය විසින් වයස අවුරුදු 18 අඩු විවාහක සරණගාතය භාවය පතා පැමිණෙන යුවලවල් වෙන් වෙන් වශයෙන් රඳවා තැබීමටත් සරණාගතභාවය පතා පැමිණෙන පිරිසගේ අභරණ ඇතුලු පුද්ගලික භාණ්ඩ රාජසන්ත කිරීමට අවසර ලබාදෙනු ලැබීය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

හිටපු අමාත්‍යවරියගේ මෙම නව ක්‍රියාමාර්ග හේතුවෙන් 2016 වර්ෂයේදී සරණාගතභාවය පතා සිරියාවේ සිට පැමිණි යුවලක් වෙන් කිරීමට පියවර ගෙන තිබිණි.

එහිදී අදාල යුවල විවාහ වී සිටියද එම බිරිදට වයස අවුරුදු 17 වීම හේතුවෙන් ඇයව වෙනත් ස්ථානය රැදවීමට ඩෙන්මර්ක බලධාරීන් පියවර ගෙන තිබේ. එහෙත් ඇය ඒවන විටත් ගැබ්ගෙන සිට ඇති අතර දෙදෙනාගෙන් වෙන්ව මාසය හතරක කාලයක් ගෙවීමට ඔවුන්ට සිදුව ඇත.

මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අදාල යුවල ඔම්බූස්මන්වරයට පැමිණි කර ඇති අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක්ද පැවැත්විණි.

මේ අතර අදාල හිටපු අමාත්‍යවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලද අතර එහිදී ඇය පාරජයට පත්විය.

ඉන් අනතුරව ඇයට එරෙහිව දෝෂාභියෝග නඩු විභාගය පැවති අතර එහිදී විනිසුරුවරින් 26 දෙනෙකුගෙන් 25 දෙනෙකුම ඇය වරදකාරිය බවට තීරණය කර තිබේ.

නඩු තීන්දුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරිය සිය විමතිය ප්‍රකාශයට පත් කර ඇති අතර එහිද ඇය ප්‍රකාශ කර ඇත්තේ “මම මේ තින්දුව සම්බන්ධයෙන් පුදුමයට පත්වෙනවා. මෙහිදි පරාජය පත්වුනේ අපේ ඩෙන්මාර්ක වටිනාකම් කොහොම වුනත් මම මගේ හිස කෙලින් තබාගෙන මෙම දඬුවම විදින්න සූදානම්” යනුවෙනි.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් හිටපු ආමාත්‍යවරියට ඇපෑලක් ඉදිරිපත් කළ නොහැකි අතර ඇයට අදාල සිර දඬුවම අනිවාර්යෙන්ම විදීමට සිදුවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්මා මියගිය ගෑස් පිපිරුම ගැන පොලීසිය නොසළකා හැරි බව පුතා කියයි!

Next Post

නුදුටු විශ්වයේ අසිරිය පෙන්වන්නට තව දින 09කින් අභ්‍යාවකාශයට යන “ජේම්ස් වෙබ්“!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.