බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගීන්ගේ 12%ක් සමග මරණ 28%කින් වැඩිවෙලා ! – සංචරණය තවත් පාලනය කළ යුතුයයි විශේෂඥ වෛද්‍යවරු කියති

by Lanka Sara Editor
ජූනි 9, 2021
in පුවත්
stop covid
Share on FacebookShare on Twitter

දිනෙන්‌ දින රෝහල්‌ පද්ධතියට දරා ගැනීමට අපහසු වන ලෙස වැඩිවෙන රොගීන්‌ සංඛ්‍යාවෙන්‌ සහ ඔවුන්ට අවශ්‍ය චන ඔක්සිජන්‌ ප්‍රමාණය ක්‍රමයෙන්‌ වැඩි වන බව නිරීක්ෂණය වී තිබීම නිසා දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමා තවදුරටත්‌ දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දන්වා තිබේ.

දැනට නිකුත්‌ වී ඇති සංඛ්‍යාලේඛන අනුව කොවිඩ් රෝගීන්ගේ 12% වර්ධනයක්‌ හා කොවිඩ් මරණවල 28% ක මරණ වර්ධනයක්‌ පසුගිය සතිය තූළ වාර්තා වී ඇති බව එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

මෙමගින් සෞඛ්‍ය අංශවල ප්‍රතිකාර කිරීමේ හැකියාව මෙයින්‌ තවදුරටත්‌ සීමා වන අතරම මෙය තව දුරටත්‌ වර්ධනය වුවහොත්‌ රොගීන්ට ප්‍රතිකාර කිරීමේ දී සෞඛ්‍ය අංශ ඉතා දැඩි අර්බුදයකට ලක්‌ වීම වැළැක්වීමට නොහැකි බව ද එම ලිපියේ සදහන් ය.

ඉදිරියේ දී සැලසුම්‌ කර ඇති අනිකුත්‌ එන්නත්‌ ලබාදීමේ දී එහි දෙවන මාත්‍රාවට අවශ්‍ය චන එන්නත්‌ ප්‍රමාණය ප්‍රමාදයකින්‌ තොරව ලැබීමට ස්ථීර ක්‍රමයක්‌, ස්ථාපිත කර තැබීමෙන්‌ අනතුරුව පළමු එන්නත්‌ ප්‍රමාණය ලබා දීම සඳහා යොමු කරන පිරිස තීරණය කළ යුතු බව ද එම සංගමය අවධාරණය කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම ලැයිස්තු සැකසීමේදී, කොටසකට පමණක්‌ විශේෂත්වයක්‌ නොදක්වා සියලුම සෞඛ්‍ය සේවා සහ එයට සම්බන්ධ අයත්‌ ඔවුන්ගේ පචුල්වල සමීපතම සාමාජිකයන්ටත්‌ ප්‍රමුඛත්වය ලබා දිමෙන්‌ ඔවුන්ගේ සේවාවේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට උපකාර වනු ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

ඉහත කරුණු විස්තර කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර උපාධී මගඩි කළ ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට

Next Post

නවසීලන්ත හෙදියන් මහපාරට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.