බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවසීලන්ත හෙදියන් මහපාරට

by Lanka Sara Editor
ජූනි 9, 2021
in පුවත්
newzealand
Share on FacebookShare on Twitter

නවසීලන්තයේ හෙදියන් 30,000ක් පමණ වැටුප් වර්ධක සහ වඩා යහපත් වැඩ පරිසරයක් ඉල්ලමින් පැය අටක කාලයක් සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

එරට දිස්ත්‍රික් සෞඛ්‍ය මණ්ඩල විසින් 1.4 ක වැටුප් වර්ධකයක් ලබාදීමට කළ යොජනාවට විරෝධය පළකිරීමක් ලෙස මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නවසීලන්ත හෙද සංගමය තීරණයක කර ඇත.
ඒ අනුව දහස් ගණනක් හෙදියන් නවසීලන්ත වීදි වලට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් තම වැටුප් ඉහළ දමන ලෙසට නවසීලන්ත රජයෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා අඩෙන් මධ්‍යවෙත ප්‍රකාශ කර ඇත්තේ හෙඳ සංගම් 17්‍ර වැටුප් වර්ධකයක් ඉල්ලා ඇති බවයි. එහෙත් එවැනි වැටුප් වර්ධකයක් ලබාදීමට කොරෝනා ව්‍යාපතිය හේතුවෙන් සිදු කළ නොහැකි බවද ඇය පෙන්වා දී තිබේ.
ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රජයට හැකි අයුරින් වැටුප් වර්ධක ලබාදීමට පියවර ගන්නා බවයි.

නවසීලන්ත හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ වර්ථමානයේ ක්‍රියාත්මක හෙඳ වැටුප් හේතුවෙන් හෙඳ ක්ෂේත්‍රයට එක්වීමට බොහොදෙනා අකමැත්ත පළකරන බවයි.
ඒ හේතුවෙන් හෙඳ ක්ෂේත්‍රයේ පුපරප්පාඩු රැසක් නිර්මාණය වීමට ඉඩ පවතින බවද එමගින් නවසීලන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝගීන්ගේ 12%ක් සමග මරණ 28%කින් වැඩිවෙලා ! – සංචරණය තවත් පාලනය කළ යුතුයයි විශේෂඥ වෛද්‍යවරු කියති

Next Post

චමුදිත සමග එක්ස්ප්‍රස් පර්ල් ගැන කතා කළ මහාචාර්යවරිය සී.අයි.ඩි.යට

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.