බදාදා, ජූලි 1, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 16ක් හිරේට ගිය සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්!

by editor
ජූලි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දූෂණ චෝදනාවලට වරදකරු වී බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම් සහ දඩ නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ රන්ජන් ද සිල්වා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම අභියාචනා පෙත්සම්, අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇතැයි අධිකරණ වාර්තාකරුවන් සඳහන් කරයි.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී, එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනුකර තිබුණි.

එම නඩු විභාග කිරීමෙන් අනතුරුව විත්තිකාර සරණ ගුණවර්ධන අදාළ චෝදනාවලට වරදකරු කෙරුණු අතර, ඔහුට එක් නඩුවකට බරපතළ වැඩසහිත වසර හතර බැගින් නඩු හතරටම වසර 16ක සිරදඬුවම් නියම කෙරුණි.

එම සිරදඬුවමට අමතරව මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුට රුපියල් ලක්ෂ 18ක දඩයක් ද නියම කරනු ලැබීය.

RelatedPosts

සලේ උපවාසය අත් හරී… උපවාසය අත් හරින්න නීතිඥ උපදෙස් ලැබිලා…

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටිය  උස්සයි! – නාමල් කියයි..

40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

තමන්ට නියම වූ මෙම සිරදඬුවමෙන් සහ දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සරණ ගුණවර්ධන විසින් අභියාචනාධිකරණය වෙත මෙම ඇපැල් පෙත්සම් ඉදිරිපත් කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ට්‍රම්ප් ඇමරිකානු අධිකරණය ඉදිරියේ යළිත් සල්ලං වෙයි… ඇමෙරිකාවේ උපත් පුරවැසි අයිතිය සීමා කිරීමේ ට්‍රම්ප්ගේ  උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Next Post

වාහන ජාවාරමකින් කෝටි ගණන් රේගු බදු වංචා කළ හිටපු ජනපති පුතෙකුට CIDයෙන් විශේෂ විමර්ශනයක්! ලබන සතියේ කැඳවයි?

Related Posts

පුවත්

සලේ උපවාසය අත් හරී… උපවාසය අත් හරින්න නීතිඥ උපදෙස් ලැබිලා…

ජූලි 1, 2026
namal
පුවත්

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටිය  උස්සයි! – නාමල් කියයි..

ජූලි 1, 2026
පුවත්

40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සලේ උපවාසය අත් හරී… උපවාසය අත් හරින්න නීතිඥ උපදෙස් ලැබිලා…

ජූලි 1, 2026
namal

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටිය  උස්සයි! – නාමල් කියයි..

ජූලි 1, 2026

40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

ජූලි 1, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලේ උපවාසය අත් හරී… උපවාසය අත් හරින්න නීතිඥ උපදෙස් ලැබිලා…
  • ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටිය  උස්සයි! – නාමල් කියයි..
  • 40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.