බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ උඳුවප් පොහොයට අනුරාධපුර ශුද්ධ භූමිය වන්දනාවට නොපැමිණෙනවා නම් හොඳයි…. අටමස්ථාන නායක හිමියෝ කියති!

by editor
දෙසැම්බර් 3, 2025
in පුවත්
Ven-Pallegama-Hemarathana-Thera
Share on FacebookShare on Twitter

සිහි නුවණින් යුතුව කල්පනා කර බලා පිට පළාත්වල බැතිමතුන් මෙවර උඳුවප් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ශුද්ධ භූමිය වන්දනා කිරීම සඳහා නොපැමිණෙනවා නම් වඩාත් යහපත් බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ පවසති.

රටේ පවතින ආපාදාකාරී තත්ත්වය තුළ වඩාත් කල්පනාවෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන නා හිමියෝ සිදුකළ යුතු නියමිත වතාවත් ඒ අයුරින්ම සිදුවන බව ද අවධාරණය කරති.

“ශ්‍රී ලංකා වාසීන්ට විශේෂ වැදගත් පොහොය දිනයක් වගේම, අනුරාධපුරයට ඉතා සුවිශේෂී පොහොය දිනයක් වන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය කියන්නේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ වෙනුවෙන් දඹදිව බුද්ධ ගයාවේ සිට ශ්‍රී මාහා බෝධීන් වහන්සේගේ දක්ෂණ ශාඛාව මෙරටට වැඩම කරවාගෙන අනුරාධපුරයේ මහමෙව්නාවේ රෝපණය කළ පොහොය දිනයයි.”

“සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ අනුස්මරණය කරමින් සහ බෝධී රෝපණය අනුස්මරණ කරමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ කේද්‍රකරගනිමින් වතාවත් කරන පොහොය දිනයයි.”

” කරුණු එහෙම වුණත් මේ රටේ දැනට පවතින තත්ත්වයත් එක්ක මේ වෙලාවේ ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් අනුරාධපුරයෙන් බැහැරව ඉන්න අපේ සැඳැහැවතුන්ට මතක්කරන්න කැමතී. වෙනදා වාගේ නැතිව පවතින වාතාවරණය පිළිබඳව නුවනින් කල්පනා කරලා අනුරාධපුරයට දුරබැහැරින් එන සඳැහැවතුන් මේ පොහොය දවසේ වන්දනාමාන කිරීම සඳහා නොපැමිණෙනවානම් හොඳයි කියන එක මගේ පෞද්ගලික අදහස. අපි ආගමික වතාවත් කිසිදෙයක් අඩු නැතුව සිදුකරනවා. ඒ වගේම මේ ව්‍යසනයෙන් විපතට පත් වුණු සහ මියගිය සියලුදෙනාට පිං අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති නියමයෙන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක්…

Next Post

විමල් වීරවංශයට වරෙන්තු….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.