බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජලාශවල වාන්දොරටු උපරිමයෙන් විවෘත කර ආරක්ෂාව තහවුරු කර ඇත

by Lankasara News
නොවැම්බර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
ශ්‍රියානි විජේසිංහ.

සියලුම ජලාශවල වාන්දොරටු උපරිමයෙන් විවෘත කර එහි ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් ජලාශ සම්බන්ධයෙන් අනතුරුදායකතත්වයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා සදහන් කරයි.

කැළණි ගඟ මේ වන විට අධි ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබෙන බවත් . දැනට පවතින ගංවතුර මට්ටම ඉදිරි පැය 24 කාලය තුල මේ ආකාරයටම පවතින බවත් හෙතෙම පෙන්වාදේ.

යම් වැඩිවීමක් සිදුවන්නේ නම් එය අගල් 6ක තරම් සුළු වැඩිවීමක් වුවද 2වන දා පමණ වන විට ගංවතුර මට්ටම අඩුවිය හැකි බවට ාපුරෝකථනය කල හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියි..

අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ ප්‍රදේශය විශාල ලෙස අවදානමකට පත් වී තිබෙන බවත් ගම්පහ නගරයේ ගංවතුර හෙට උදෑසන හෝ දහවල් කාලයේදි අඩුවිය හැකි යැයි පුරෝකථනය කල හකි බවද සඳහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොච්චිකඩේ ප්‍රදේශයෙන් මුහුදට වැටෙන මහඔය ගංගාව හේතුවේ ගිරිඋල්ල නගරයට දැඩි බලපෑමක් ඇති ව තිබුණ නමුත් දැන් එය පහවෙමින් පවතින බව පෙන්වා දෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා බඩල්ගම කටාන වැනි ප්‍රදේශවලද මේ හේතුවෙන් සුළු බලපෑමක් ඇතිවන බව පවසා සිටියි..

කලු ගගේ ජල මට්මට කලුතරදි යම් වැඩිවීමටක ලක්වෙන නමුත් රත්නපුර ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය අද වන විට බැස යනු ඇතැයි ද අවදාරණය කරයි..

දැදුරු ඔය ජලාශය තත්පරයට ඝන අඩි ලක්ෂයක් වශයෙන් වාන් දාමන බවත් එය පාලනය කර එම වාන් දමන ප්‍රමාණය හෙට උදෑසන වන විට අඩුකර ගැනීමට හැකිවනු ඇතැයිද ගුණසේකර මහතා පවසයි.

හලාවත මහ රෝහල මේ වන විට ගංවතුරෙන් යටවී තිබෙන නමුත් එහි ගංවතුර මට්ටම හෙට වන විට බැස ගොස් යථා තත්ත්වයට පත් වනු ඇති බවට පුරෝකථනය කල හැකි බවද පවසා සිටියි.

අනුරාධපුර ප්‍රධාන වැව් වාන් දමන බැවින් මල්වතු ඔය ආශ්‍රිතව අනුරාධපුර නගරයේ ගංවතුර තත්තවයක් තව දුරටත් පවතින බැවින් හෙට සවස් කාලයේ වන විට ගංවතුර මට්ටම පහව යෑම ආරම්බ වනු ඇති බවද පැවසුවේය.

රාජාංගන ජලාශයෙන් තත්තපයර ඝන අඩි ලක්ෂයක් ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරිය ද අද වන විට තත්ත්පරයට ඝන අඩි 60000ක් ප්‍රමාණයක් මුදා හරින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියි.
.
මහවැලි ගඟ මුහුදට වැටෙන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල ගංවතුර තත්වය උපරිමයෙන් තිබෙන බැවින් හෙට දිනයෙත් ඒ අයුරින්ම ගංවතුර ත්‍රිකුණාමලය තුල පවතිනු ඇතැයිද පැවසේ.

පොලොන්රුව දිස්ත්‍රික්කයේ ගංවතුර තත්තවය මේ වන විට අඩුවී තබෙන . නමුත් මින්නේරිය හා කවුඩුල්ල වැනි ජලාශ සියල්ල තවමත් වාන් දමන බැවින් ගංවතුර තත්වය තවදුරටත් පවතින බව හෙතෙම පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“දිට්වා” නිසා කුරුනෑගල 19 දෙනෙක් මියගිහින්

Next Post

ආපදා සහන සේවා අතරතුරු බෙල් 212 හෙළිකොප්ටරයක් අනතුරට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.