බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

by Lanka Sara Editor
අගෝස්තු 13, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමට සංවිධානය කළ DBL Night කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්විණි. 2006 සිට DBL අලෙවි නියෝජිතයන් ඇගැයීමට පැවැති වැඩසටහන් අතරින් විශාලම වැඩසටහන වන ඊට සහභාගී වූ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 500කට අධිකය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ Dongcheng සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු ජෝ චෙන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ. එහිදී DBL යන්ත්‍රෝපකරණ, Dongcheng බල මෙවලම්, අමතර කොටස්, අනෙකුත් උපාංග වැනි අංශවලට අදාළ ඉලක්ක සැපිරූ අලෙවි නියෝජිතයන්ට තෑගි වවුචර් ඇතුළු ත්‍යාග රැසක් පිරිනැමිණි. Dongcheng බල මෙවලම් අංශයේ කැපී පෙනෙන අලෙවි ඉලක්ක ළඟා කර ගත් අලෙවි නියෝජිතයන් 30කට දින පහක කාලයකට චීනයේ ෂැන්හයි බලා යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර පිරිනැමිණි. එම සංචාරයේ සියලු වියදම් සමාගම දරයි. සංචාරයේදී Dongcheng කර්මාන්තශාලාව නැරඹීමටද ඔවුන්ට අවස්ථාව ලැබේ.

ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DBL සමාගම ඔවුන්ගේම සහ එක්සත් ජනපදය, චීනය, තායිවානය, ඉන්දියාව, ජර්මනිය සහ තවත් බොහෝ රටවලට අයත් සන්නාම යටතේ එන නිෂ්පාදන රැසක් අලෙවි කරයි. පසුගිය කාලයේදී එම සමාගම දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා තිබේ. ගෝලීය සන්නාමයක් වන OREGON පිරිනමන ඇගැයීම් සම්මාන, 2024දී චීනයේ පැවැති වෙළෙඳ සහකරු සම්මේලනයේදී දිනූ ආසියා පැසිෆික් කළාපයේ විශිෂ්ටම අලෙවිකරු සම්මානය, ආසියා පැසිෆික් කළාපයේ ඉහළම කාර්ය සාධනයක් සහිත බෙදා හරින්නා වෙනුවෙන් පිරිනමන Champions of All Champions සම්මානය ඔවුන් දිනූ ජාත්‍යන්තර සම්මාන අතරින් කිහිපයකි. සිය නිෂ්පාදන වපසරිය වඩාත් පුළුල් කරමින් ඉදි කිරීම්, වාහන, කෘෂිකාර්මික, කාර්මික, දැව නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍රවල වර්ධනයට දායක වීම DBL සමාගමේ ප්‍රධාන අරමුණ වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

දූවිලි අතරින් මතුවනු ඉතිහාස ගත පොලිස්පති….

Next Post

මන්නාරමේ සුළං විදුලි බලාගාරය ඉදිකිරීම වළක්වා අධිකරණ නියෝගයක්…ගෙනත් තිබූ ටර්බයින් සංරචක ඇතුළු උපකරණත් හරවා යවයි!

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.