බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කල්කුඩා සිංහල පාසලේ දරුවෝ ජනපති තුමාගෙන් – අගමැති තුමියගෙන් අධ්‍යාපන අයිතිය ඉල්ලති!

by editor
මැයි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින එකම සිංහල විද්‍යාලයවන කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් 22 වෙනිදා පාසල් අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව, තම විද්‍යාලයට ස්ථිර ගුරුවරු ලබා දෙන ලෙසට බලකරමින් නිහඬ විරෝධතාවයක් විද්‍යාල ඉදිරිපිට සිදු කළහ.

මෙම විද්‍යාලයේ මේ වෙන විට 01 වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන අතර එහි සිසුන් 41 දෙනෙකු අධ්‍යාපනය ලබති. ඒ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සිටින්නේ ස්වේච්ඡා ගුරුවරු හයදෙනකු පමණක් බව සිසුහු සඳහන් කළහ.


කල්කුඩා සීලාලංකාර විද්‍යාලයේ විශේෂත්වය වන්නේ දෙමළ හා සිංහල සිසුන් භාෂා දෙකෙන්ම අධ්‍යාපනය ලැබීමත්, අධ්‍යාපනය ලබාදීමට ස්වේච්ඡාවෙන් පැමිණෙන ගුරුවරයකු රුපියල් 800ක ප්‍රවාහන ගාස්තුවක් දරා පැමිණ වසර දෙකකට ආසන්න කාලයක් මෙම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමත් බව, කල්කුඩා සීලාලංකාර විද්‍යාලයේ නිර්මාතෘ දේවගල දේවාලංකාර නාහිමියෝ මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළහ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල විද්‍යාලය 17 තිබූ අතර යුද සමයෙහි එම විද්‍යාලය 17 ම ත්‍රස්තවාදි ප්‍රහාරවලින් වැනසීමෙන් අනතුරුව, කල්කුඩා සිංහල මහා විද්‍යාලයේ ආරම්භ කිරීමට තමන් වහන්සේ මුල පිරූ බවත්, ඒ අනුව 2022 නොවැම්බර් 02
වෙනිදා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මූලිකත්වයෙන් මෙම පාසල විවෘත කර මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල හා දමිල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබාදීමට කටයුතු කළ බවත් නාහිමියෝ සඳහන් කළහ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

පාසල් සිසුන්ගේ මෙම සාමකාමී විරෝධතාවයට එක් වූ දේවගල දේවාලංකාර නාහිමියන් සඳහන් කළේ දැනට වසර තුනකට ආසන්න කාලයක් ස්වේච්ඡාවෙන් සිංහල හා දමිළ දරුවන්ට අධ්‍යාපන ලබාදෙන මෙම ගුරුවරු හයදෙනා ස්ථිර කර මඩකලපුව කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහා විද්‍යාලයට එම ගුරුවරුන් අනුයුක්ත කර දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබාදීමට ජනාධිපතිවරයාගේ, අගමැතිවරියගේ මෙන්ම අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු කරන ලෙසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර අතිශය වැදගත් විදුලි උපපොලක ප්‍රවේශ මාර්ගය වසා දමා මහින්දානන්ද ගේ ඇම්බැට්යෙක් ඉදිකළ හෝටලයක් ගැන විදුලි බල මණ්ඩලය යළි විමර්ශන අරඹයි…

Next Post

රත්තරන් ගිනි අවිය පත්තු වුන පැත්ත… අපි ඉන්නේ මොකෙක්වත් විශ්වාස කරන්න බැරි රටක ද?…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.