බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA ලාල් කාන්තගෙන් ගේම ඉල්ලයි… අපි රටින් යන්නම්… ඔයාලා රෝහල් ටික තියටර් ටිකයි බලා ගන්න… GMOA කියයි!

by editor
පෙබරවාරි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ

“අපිට උවමනා අයට අපි වැඩියෙන් දෙනවා. අඩුවෙන් දෙන්න ඕනේ අය කවුද කියලා තීරණය කරන්නේ අපියි. ඒ ගැන කථා කරන්න කාටවක් අයිතියක් නෑ ” ලෙස කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ආණ්ඩුවේ නිල ප්‍රකාශයද යන්න වහාම හෙළි කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරනයට පෙර සහ පසුවත් ජනාධිපතිවරයා දිගින් දිගටම පෙනී සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සෞඛ්‍ය වෘත්තිකයින් මේ රටතුළ රැක ගත යුතුයි යන ස්ථාවරයෙන් සහ ඔවුන්ට රැඳී සිටීමට සුදුසු පරිසරයක් නිර්මාණය කළ යුතුයි යන මතයේ බවත් ඔවුන්ට අවශ්‍ය විසඳුම් තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුවේ ප්‍රමුඛතාව ලබා දෙන බවත් යැයි පෙන්වා දෙන සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටිනුයේ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියට සහ දැක්මට සපුරා පටහැනි ප්‍රකාශයක් ඇමති ලාල් කාන්ත කර ඇති බවය.

විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් දිගින් දිගටම කියා සිටියේ ආර්ථික යුක්තිය ඉෂ්ඨ විය යුතු බවත් මේ අනුව සේවයට සරිලන වැටුපක් ලැබෙන්නේ නම් පමණක් ඔවුන් රටතුළ රඳවා ගත හැකිවනු ඇතැයි වෛද්‍ය චමිල් පෙන්වාදේ.

වඩා නිදහස් පරිසරයක දැනට ලබා ගන්නා වැටුප මෙන් විසි තිස්ගුණයක වැටුපක් සමග වෛද්‍යවරයෙකුට රාජකාරි කිරීමේ හැකියාව විදේශ රටවල තිබියදී තවදුරටත් මේ රට තුළ රැඳී සිටින්නේ මේ රට හරිපාරේ ගමන් කරනු ඇතැයි යන විශ්වාසයෙන් යැයිද හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සිය අයවැය කථාවෙත් යළි යළිත් අවධාරණය කළේ වෘත්තිකයන් රටතුළ රඳවා ගත යුතු බවවන නමුත් ලාල්කාන්ත ඇමතිවරයා කළ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මේ රටතුළ වෛද්‍යවරුන් තවදුරටත් රටතුළ රඳවා ගැනීමට අවශ්‍ය නොමැති බවය යන්න යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ලාල් කාන්ත ඇමතිවරයා සඳහන් කරනුයේ අවශ්‍ය නම් ඉන්න නැතිනම් යන්න වැනි අදහසක් බවත් , ඔහු කියන පරිදි වෛද්‍යවරුන්ට රට හැර යා හැකි නමුත් එසේ ගිය දවසට මේ රටේ රෝහල්, ශල්‍යගාර, බාහිර රෝගී අංශ, සායන ඇමතිවරුන්ට බලා ගැනීමට සිදුවන බවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

Dearo Investment සමාගම People’s Excellency සම්මාන හතරකින් පිදුම් ලබයි

Next Post

මේ අපරාධ කල්ලි මරා ගැනීම පසුපස ඉන්නේ දූෂිත දේශපාලනය… ඔවුන් හඳුනාගෙන තියනවා… ඉදිරියේ දී දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා….

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.