සඳුදා, ජූනි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිළිනොච්චිය රෝහලේ එක්ස් කිරණ කාමරය ගිනි ගනී…. රෝහලේ ගිනි නිවන උපකරණ බාගෙට බාගයක් වැඩ නෑ…

by editor
පෙබරවාරි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • රෝහල් සේවකයින්ගේ දැඩි පරිශ්‍රමයෙන් ගින්න පාලනය කළත් ගින්නේන රෝහලට ලක්ෂ විසි පහකට වඩා වැඩි පාඩුවක්…

කිළිනොච්චිය රෝහලේ එක්ස් කිරණ කාමරය තුළ ඊයේ (15) හදිසියේම ගිනි ගැනීම නිසා එහි තිබූ උපකරණ රැසක් ගින්නට හසු වී විනාශ වී ගොස් තිබේ.

මේ අවස්ථාවේදී රෝහලේ සවිකොට තිබූ ගිනි නිවන උපකරණ සියල්ලම භාවිත කිරීමට රෝහල් සේවකයින් පියවර ගෙන ඇති නමුත් ඒවා යල්පැන ගිය ගිනි නිවන උපකරණ නිසා ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැත.

කිළිනොච්චිය රෝහල තුළම වෙනත් ව්‍යාපෘතියක් යටතේ ඉදි කොට තිබූ ගොඩනැගිල්ලක සවි කොට තිබූ ගිනි නිවන උපකරණ කීපයක් ගලවා ගෙන පැමිණි සේවකයින් විසින් දැඩි වෙහෙසක් දරා ගින්න පාලනය කර ගැනීම නිසා ඉතා වටිනා භාණ්ඩ හා උපකරණ අසුරා තිබූ එක්ස්‍ කිරණ කාමරයට ගින්න පැතිර යාම වළක්වා ගැනීමට හැකි වී තිබේ.

කෙසේ වෙතත් මෙම ගින්න හේතුවෙන් විනාශ වී ගිය බොහෝ උපකරණ යළි භාවිතයට ගැනීමට නොහැකි වීම නිසා රුපියල් ලක්ෂ 25 ක පමණ අලාභයක් කිළිනොච්චිය රෝහලට සිදුව ඇත.

මෙම ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කිළිනොච්චිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන අතරතුර කිළිනොච්චිය රෝහල මගින්ද මෙම ගින්න සම්බන්ධයෙන් අභ්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

RelatedPosts

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

කෙසේ වෙතත් කිළිනොච්චිය රෝහලේ සවිකොට ඇති සියලුම ගිනි නිවන උපකරණ කල් ඉකුත් වී වසර කීපයක්ම ගත වී ඇති බව රෝහල කළ පරීක්ෂණ වලින් දැනට හෙළි වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියන්මාර පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් 13ක් මුදා ගැනේ…

Next Post

රිය අනතුරින් බරපතල තුවාල ලද යාපනය දිස්ත්‍රික් මාලිමා මන්ත්‍රී බලන්න අගමැතිනිය යාපනය රෝහලට යයි!

Related Posts

Thomas-Partey
පුවත්

ලිංගික අපරාධ චෝදනා නිසා ඝානාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක තෝමස් පාටේට කැනඩාවෙන් තහනමක්!

ජූනි 14, 2026
sanka-nipuna
පුවත්

මෝදර චතුරට පැය 72 ක රැඳවුම් නියෝග! බ්ලූමැන්ඩල් සංඛටත් හෙට රැඳවුම් නියෝග ගන්න සූදානම්!

ජූනි 14, 2026
පුවත්

බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවකු වීමට භාෂ්වර එකඟ වෙයි: බැසිල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
Thomas-Partey

ලිංගික අපරාධ චෝදනා නිසා ඝානාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක තෝමස් පාටේට කැනඩාවෙන් තහනමක්!

ජූනි 14, 2026
ADVERTISEMENT
  • ai නිර්මාණයකි

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!
  • කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   
  • ලිංගික අපරාධ චෝදනා නිසා ඝානාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක තෝමස් පාටේට කැනඩාවෙන් තහනමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.