බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල්ට විපතක් ද?… හොර නීතිඥකම ගැන අගවිනිසුරට කර ඇති පැමිණිල්ල ගැන විමර්ශනයක් ඉල්ලමින් පුරවැසි සංවිධානයක් සීඅයිඩි යයි….

by editor
දෙසැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නාමල් රාජපක්ෂ ගේ නීතිඥ ධූරය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2010 ඔක්තෝම්බර් මස පැවති නීති විද්‍යාල විභාගයේදි නාමල් රාජපක්‍ෂ සමග අවසන් වසර විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයෙකු වන තුෂාර ජයරත්න අගවිනිසුරුවරයාට ලිඛිතව සිදුකළ පැමිණිල්ල සම්බන්ධව නිසි විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් අල්ලස දුෂණයට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (16)  පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල සිදුකර පැමිණි ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ අතිශය බරපතල විභාග දූෂණය කර එම දූෂණයට එරෙහි වූ තරුණයාට ජීවිතය බේරාගැනීම සඳහා රටින් පිටවීමට සිදුවීමේ අපරාධය සම්බන්ධව විධිමත් විමර්ශනයක් පැවැත්වීම දූෂණයට එරෙහි ජනවරමක් සහිතව බලයට පත් රජයක් කටයුතු නොකර සිටීමට කිසිම සාධාරණ අයිතියක් නොමැති බවය.

නීති විද්‍යාල අවසන් විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් ලබාගෙන, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් ද සහිතව විශේෂ කාමරයක සිට විභාගයට පෙනී සිට විභාගයේ සියලුම නීති උල්ලංඝනය කරමින් සිදුකළ අත්තනෝමතික හැසිරීම සම්බන්ධව පරීක්ෂණයක් කර නාමල් රාජපක්ෂ ගේ නීතිඥ ධූරය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2010 ඔක්තෝම්බර් මස පැවති නීති විද්‍යාල විභාගයේදි නාමල් රාජපක්‍ෂ සමග අවසන් වසර විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයෙකු වන තුෂාර ජයරත්න අගවිනිසුරුවරයාට ලිඛිතව පැමිණිල්ලක් කර තිබුණේ මීට දින දෙකකට පෙරය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලීය රීති අනුව විභාග අපේක්‍ෂයෙකුට විසන්ධිකල ජංගම දුරකථනයක් වත් ලග තබා ගත නොහැකි බවත්, විභාග ආරම්භයේදි ජංගම දුරකථන විසන්ධි කොට විභාග පරීක්‍ෂක වරයාට භාර දිය යුතු පරිසරයක සිදුකළ මෙම විභාග අකටයුත්ත සම්බන්ධව ප්‍රශ්න කළ තමන්ට අවසන් වසර නීති විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොදුන් බවත් පැමිණිලිකරු එම සටහනේ සඳහන් කර තිබිණි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

එමෙන්ම ඔහු පවසන්නේ මේ සිදුවීම සම්බන්ධව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති වරයාටත් එවකට සිටි අගවිනිසුරුටත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාටත් කෙසෙල් වත්ත පොලීසියටත් මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් කොමිසමටත් ලිඛිතව හා වාචිකව පැමිණිලි කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කාර්යාල කළමනාකරු (office manager) ලෙස කටයුතු කළ පුද්ගලයා එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් තම ජංගම දුරකථනයට කතා කර මරණීය තර්ජන එල්ල කළ බවය.

මෙම පැමිණිල්ල හේතුවෙන් 2 වතාවක්ම තමන් පැහැර ගැනීමට ලක් වු බවත්,  තමන්ගේ නිවස තුළදීම බලහත්කාරි ලෙස ලියවිලි වලට අත්සන් ගන්නා ලද බවත් වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයකින් දිවි බේරාගත් බවත් කියන පැමිණිලිකරු අවසානයේ දී රටත් හැර යන්නට සිදුවූ  බව ද කියයි. මේ සිදුවීම් නිසා තමන් රෝගයෙක් මෙන්ම සරණාගතයෙක් ද බවට පත් කර ඇති ආකාරය සම්බන්ධව ඔහු සිය සටහනේ සඳහන් කර ඇත.

 

 

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි කරන්න… නාමල් නීති විභාගය ලියූ හැටි ප්‍රශ්න කරන්නට ගොස් මරණීය තර්ජන මැද රටින් පැන ගිය නීති සිසුවා අගවිනිසුරුට ලියයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපක්ෂයේ කථානායක නාම යෝජනාව අද හවස… නියෝජ්‍ය කථානායක රිස්වි සාලි ගැන වෛද්‍ය සභාවට පැමිණිල්ලක් කරමින් ක්‍රියාමාර්ග අරඹන බවත් විපක්ෂය කියයි!

Next Post

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානිවන ලෙස ශ්‍රී ලංකා භූමිය භාවිතා කරන්නේ නෑ… ජනපති අනුරගෙන් ඉන්දියාවට සහතිකයක්!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.