සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂයේ කථානායක නාම යෝජනාව අද හවස… නියෝජ්‍ය කථානායක රිස්වි සාලි ගැන වෛද්‍ය සභාවට පැමිණිල්ලක් කරමින් ක්‍රියාමාර්ග අරඹන බවත් විපක්ෂය කියයි!

ලජ්ජාවක් තියනවා නම් ආචාර්ය රන්වලට කලින් අස් වෙන්න ඕන විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි - නලීන් බණ්ඩාර පවසයි...

by editor
දෙසැම්බර් 16, 2024
in පුවත්
Parliment
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයෙන් කථා නායක ධූරයට යෝජනා කරන මන්ත්‍රීවරයාගේ නම අද සවස 4ට යෝජනා කරන බව නලීන් බණ්ඩාර අද (16) මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කළේය. ඔහු ආචාර්යවරයෙක් හෝ පාඨශාලා ආචාර්යවරයෙක් හෝ කවුරුන් වුවත් නාම යෝජනාවක් විපක්ෂයෙන් ඉදිරිපත් වීම අනිවාර්ය බවය.

ඔවුන් ඉදිරිපත් කරන නම් සම්බන්ධව මේ වනවිට බරපතල තත්ත්වයක් මතුවි ඇත්තේ තමන් ද එම නම් සඳහා අනුමැතිය ලබා දී රැවටී ඇති නිසා යැයි ද නලීන් බණ්ඩාර පැවසුවේය.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් ඡන්ද ව්‍යාපාරයේ යෙදී පාර්ලිමේන්තුවට පැමිණ මේ වනවිට නියෝජ්‍ය කථානායක ධූරය හොබවන වෛද්‍ය රිස්වි සාලි සම්බන්ධව ක්‍රියාමාර්ග වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ගොනු කරමින් ආරම්භ කරන බවද ඔහු අවධාරණය කළේය.

රිස්වි සාලි සම්බන්ධව කටයුතු අප ආරම්භ කරන්නේ වෛද්‍ය සභාවට පැමිණිලි කරලා. ඉන් පස්සේ අනෙකුත් නීතිමය ආයතනවලට අපි පැමිණිලි කරලා එතුමාට එරෙහිව විශ්වාස භංගයක් අවශ්‍ය ද නැද්ද කියලා තීන්දු කරලා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

විශ්වාසභංග ගේන්න අවශ්‍ය නෑ. මේ කරුණු කාරණා අනුව රිස්වි සාලි මේ වනවිට ඉල්ලා අස් වෙලා තියෙන්න ඕන… ආචාර්ය රන්වල මහත්මයාට කලින් ඉල්ලා අස් වෙන්න ඕන විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි මහත්මයා. අපිත් හිතුවා මේ මිනිස්සු බොහොම උගත් බුද්ධිමත් කියලා. මම මගේ පළවෙනි කතාවෙදි කිව්වා මම හිතන්නෙ නෑ මෙතන ඉස්සරහා ඉන්න අය හොරු කියලා… දැන් බලනකොට අධ්‍යාපනයත් හොරකම් කරලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කවදාවත් නත්තලට මෙහෙම වෙලා නෑ… ගිනි කෙළි භාණ්ඩවලින් සියයට 95ක් ඉතිරියි… කිඹුලාපිටියට ආපු සුනාමිය ගැන පාරම්පරික ගිනි කෙළි කරුවෝ කියති!

Next Post

නාමල්ට විපතක් ද?… හොර නීතිඥකම ගැන අගවිනිසුරට කර ඇති පැමිණිල්ල ගැන විමර්ශනයක් ඉල්ලමින් පුරවැසි සංවිධානයක් සීඅයිඩි යයි….

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.