බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මහ ඡන්දයක් තරමටම උණුසුම්වන ඇල්පිටියේ පුංචි චන්දයේ කතාව!

by editor
සැප්තැම්බර් 12, 2024
in දේශපාලන
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය මේ වනවිට මහමැතිවණයක් තරම්ම උණුසුම්ය. මහ මැතිවරණයට පෙර කරන බලය උරගා බැලීමක සංකේත ප්‍රකාශනයක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් බලාපොරොත්තු වීම මේ පුංචි චන්දය මහා විසාල එකක් බවට පරිවර්තනය කර ඇත. පොදු ජන එක්සත් පෙරමුණෙන් කැඩී ගොස් වෙනම සන්ධානගත වුන පොදුජන එක්සත් නිදහස් සන්ධානය ස්වකීය කුළුඳුල් දේශපාලන සටනට පිවිසෙන්නේ ඇල්පිටියෙනි. එබැවින් එය ඔවුන්ට මහ ඡන්දයකටත් වඩා වැදගත්ය. පක්ෂයේ ලේකම් රමේෂ් පතිරණම නාම යෝජනා බාරදෙන්නට අද ඇල්පිටියට ආවේය.

පොදුජන පෙරමුණටත් මේ ඡන්දය වැදගත් වන්නේ යළිත් ඔවුන් අලුතින් මුලසිටම ගමනක් ආරම්භ කර ඇති බැවැනි. පොහොට්ටුවෙන් ජනතාව කැඩි ගොස් නැති බව පෙන්නීමට පොහොට්ටුවට මේ පුංචි ඡන්දය වැදගත්ය.

මාලිමාව මහපොළොවේ බලය පිළිබඳ සංකේතයක් සේ ඇල්පිටිය ඡන්දය සලකනු ඇත. අලුත් පරපුර වැනි දේශපාලන පක්ෂ සිය දේශපාලන ගමන අත්හදා බලන පරීක්ෂණයක් ලෙස සලකමින් මෙම පුංචි ඡන්දයට එක් වි සිටියි.

ඇල්පිටියේ ඡන්දය නොකල්හි පැවැත්වෙන්නේ ඇයි?

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහා ඇල්පිටිය ප්‍රාදේශිය සභාව වෙනුවෙන් දේශපාලන පක්ෂ 5කින් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණ.

ඒ එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

එහිදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය සම්බන්ධයෙන් විරෝධයක් මතුවිය.

පක්ෂය විසින් නම් කරන ලද නියොජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරිම් භාර නිලධාරියා වෙත එම පක්ෂයේ නාමයෝජනා පත්‍රය භාරදීම මේ විරෝධතාවට මුල් විය.

ඉදිරිපත් වූ එම විරෝධතාව සළකා බැලීමෙන් පසුව එම නාම යොජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලදි.

අධිකරණය හමුවට

අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් තම නාම යෝජනා පත්‍රය පිළිගන්නා මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසත් එතෙක් මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පෙත්සම සළකා බැලූ ශ්‍රේෂඨාධිකරණය එම නඩුව විභාග කර අවසන් වනතුරු ඡන්ද විමසීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ 2018 ජනවාරි 30 වන දිනය.

ඒ අනුව 2018 පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම නොපැවැත්වින.

අතුරු තහනම් නියෝගය ඉවත් කීරීම

මේ අතර 2019 අගෝස්තු 30 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය එම අතුරු තහනම් නියෝගය ඉවත් කරමින් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කළේය.

ඒ අනුව ඔක්තෝබර් මස 11 වනදින මැතිවරණය පැවැත්වීමට කොමිසම දින නියම කළේය. ඒ අනුව ඇල්පිටිය ප්‍රදේශිය සභාවේ ධූර කාලයට කල් පිරුණේ ඊයේ ය. ඡන්දය සඳහා අද නාමයෝජනා පත්‍ර භාරගැනීම අවසන් කෙරුණි.

ඡන්දයට පිළිගත් දේශපාලන පක්ෂ දහයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප තැන්පත් කර තිබු ණිි.
මින් පක්ෂ නමයක් හා ස්වාධින කණ්ඩායම් දෙකක් නාම යෝජනා ඉදිරිපත් කර තිබු අතර ඉන් ඇප තැන්පත්කර තිබු ප්‍රජාත්‍රන්ත්‍රවාදි ජාතික කොංග්‍රසය නියමිත වේලාවට පසුව පැමිනිම නිසා නාම යෝජනා දිමට නොහැකිව ආපසු හැරි ගියබවත් ඉදිරිපත්කර තිබු නාම යෝජනා අතරින් ශ්‍රි ලංකාවේ කොමියුනිස් පක්ෂයේ හා චමින්ද ප්‍රසාද් උදය කුමාර ඉදිරිපත්කර තිබු නාම යෝජනා පත්‍ර දෙකක්(2) ප්‍රතික්ෂේප වු බවත් ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී ඩබ්ලිව් .ඒ. ධර්මසිරි පැවසිය

මෙයට අමතරව දෙවන පරපුර සංවිධානයේ නාම ලේඛණයේ අපේක්ෂකයින් තිදෙනකුගේ(3) හා ජාතික ජනතා පක්ෂයේ දෙදෙනකුගේ (2) ද අපේක්ෂකයත්වයන් අහිමි වු බවද ඔහු පැවසිය.

මෙවර යූ.එන්.පී නෑ

ඒ අනුව ජනසෙත පෙරමුණ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ,සමගි ජනබල වේගය, , පොදුජන එක්සත් පෙරමුණ ,පොදු ජන එක්සත් නිදහස් සංධානය , ජාතික ජන බල වේගය, ජාතික ජනතා පක්ෂය ,දෙවන පරපුර පක්ෂය සහ ස්වාධීන කන්ඩායම් 01ක් ඇතුළුව කණ්ඩායම් නමයක් තරග බිමට පිවිසි ඇත

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහාද එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් නොවිම විශේෂ සිද්ධියක් වු අතර අළුතින් බිහි වු පොදුජන එක්සත් නිදහස් සංධානය වෙනුවෙන් ද කණ්ඩායමක් ඉදිරිපත් වු අතර එහි නාමයෝජනා භාරදීම සඳහා එහි ලේකම් අමාත්‍ය රමේෂ් පතිරණ එක්වීම ද කැපිපෙනෙන සිද්ධියක් විය

මෙයට අමතරව පොදුජන එක්සත් පෙරමුණ ද වෙනමම කණ්ඩායමක් ඉදිරිපත් වු අතර එහි ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද ඊට එක් වී සිටියේය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුන වෙනුවෙන් එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් ද එක් වි සිටි අතර සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක හා හිටපු දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ෂාන් විජය ලාල් ද සිල්වා එක් වී සිටියහ.

ජාතික ජනබලවේගයහි නාම යෝජනා ඉදිරිපත් කිරිම සදහජ එහි ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මංත්‍රිවරුන් වන නලින් හේවගේ රත්න ගමගේ සහ නිශාන්ත පෙරේරා ද එක් ව් සිටියහ.

ඇල්පිට්ය ප්‍රාදේශිය සභාවේ ආසන මට්ටමින් හා සමානුපාත මට්ටමින් මංත්‍රිවරුන් 28 දෙනකු තොරා ගැනිම සඳහා පැවැත්වෙන මෙම තරගය සඳහා අපේක්ෂකයින් 279 දෙනකු ඉදිරි ඉදිරිපත් වී ඇත. ඒ අතර කාන්තාවන්135කු තරග වැදිමට නියමිතව ඇත

මෙම අවස්ථාවට ගාල්ල පොලිසියේ මුලස්ථානාධිපති එස්.එස්.ජයවිරගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබු අතර සියළු කටයුතු ඉතා සාමකාමි ලෙසට පැවතින

මේ අතර ආසියානු ජාත්‍යන්තර නිරික්ෂන නියෝජිතවරියක් ද පැමිණ ඉතිරි තැපැල් ජන්ද දැමිම හා ඇල්පිටිය නාම යෝජනා ගැනිම ගැනද නිරික්ෂණය කරනු ලැබුවාය

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම නීති සහ සදාචාර සීමා බිඳ දමා 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට තිලකරත්න ඩිල්ෂාන් සිය දියණියව රිංගවා ගනී… සංචිතය මෙන්න

Next Post

සුපිරි නිවාස සංකීරණයක ජීවත් වූ කාන්තාවක් සහ දියණියක් ඔවුන්ගේ නිවසින් පන්නා බලහත්කාරයෙන් නිවස අත්පත් කරගත් ගලගොඩඅත්තේ ඥානසාරට අධිකරණයෙන් දැඩි අවවාද!

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.