බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මුල් දිනයේ සැලසුම් කුඩු… එංගලන්ත කණ්ඩායම ලකුණු 221 යි… කඩුළු 03යි…

by editor
සැප්තැම්බර් 7, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අවසන් තරගයේ මුල් දිනය අවසන්ය. ඕවල් ක්‍රීඩාංගනයේ අපේ සැලසුම මුල් දිනයේ දි නම් පට්ටම අසාර්ථතකය. වසර 26කට පෙර එනම් 1998 දි සනත් ලකුණු 213ක් මුරලි කඩුළු 09ක් ලබාගෙන කඩුළු 10කින් රට දිනවමින් ශ්‍රි ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වර්ණවත් සලකුණු තැබූ ඕවල් ක්‍රීඩාංගන භූමියේ අඳුරු කතාවක් ලියන්නට වන ලකුණු පහළ වෙමින් ඇති දැයි සිතමු.

ශ්‍රී ලංකා කණ්ඩායමක් කවදාවත් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැරදී නැත. ශ්‍රි ලංකා කණ්ඩායමක් කවදාවත් එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියක දි තරග 03ම පරැදී නැත. ඒ ඉතිහාස කතාවේ ගර්වය දැන් අභියෝගයකය.

ඔලේ පෝප් ශතකයක්…

එංගලන්ත කණ්ඩායම ලකුනු 221ට කඩුළු 03කි. කොතැනින් කෙළවර වනු ඇතිදැයි දැනට වැටහෙන්නේ නැත. ඔවුන් මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ එක්දින තරග රටාවට අනුගත වෙමිනි. ලකුණු 221ක් කඩුළු 03ක් දැවි ලබා ගන්නා විට ශ්‍රී ලංකා කණ්ඩායම යවා ඇත්තේ පන්දු ඕවර 44.1 කි. තරගය අයහපත් ආලෝක තත්ත්වය තුළ නවතා දමන විට යොවුන් නායක ඕලේ පෝප් පන්දු 103ක දී වේගවත් ලකුණු 103ක් ලබාගෙනය. ඔහු තවමත් නොදැවීය. ආරම්භක පිතිකරු බෙන් ඩකර්ට් පන්දු 79ක දී ලකුනු 86කි. හතරේ පහර 09කි. හයේ පහර දෙකකි.

මුලින්ම කිව යුත්තේ වේග පන්දු යවන්නන් හතරක් සහිතව තරගයේ කාසියේ වාසිය ලබාගෙන මුලින්ම පන්දු රැකීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම කුඩු වී ඇති බවය.

වේග පන්දු යවන්නන් සිවු දෙනාටම එංගලන්ත පිතිකරුවන් පහර දුන් ආකාරය අපේක්ෂා සුන් කරවන්නේය. බෙන් ඩකර්ට් අවස්ථා දෙකක දී කඩුල්ල නිරාවරණය කරමින් කඩුළු රකින්නාගේ හිසට ඉහළින් පහර එල්ල කළ ආකාරය ඔලේ පෝප් දඟ පන්දු යවන්නන්ට පහර දෙන්නා සේ තණතීරුවේ ඉදිරියට පැමිණ අපේ වේග පන්දු යවන්නට පහර එල්ල කරන ආකාරය තරගය බලන අපව තිගැස්සුවේ ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කඩුල්ල නිරාවරණය කර පහර දෙන ඩකර්ට් …

පන්දු යැවීමේ දී පන්දු ඕවර 12.1 යවා ලකුණු 81කට ලහිරු කුමාර කඩුළු 02ක් ලබාගෙන ඇත. පන්දු ඕවර 08ක් යවා ලකුණු 34කට මිලාන් රත්නායක කඩුලු 1ක් ලබාගෙන ඇත. අසිත ප්‍රනාන්දු පන්දු ඕවර 14ක් යවා ලකුණු 58ක් ද විශ්ව ප්‍රනාන්දු පන්දු ඕවර 7ක් යවා ලකුණු 29ක් ද ලබා දී තිබේ.

ප්‍රභාත් ජයසූරිය නැති තරගය කෙසේ ඇදගනී ද?
අපි උපේක්ෂාවෙන් බලාගෙන හිඳිමු.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති කම නැතිකළාට මම දුක්වෙන්නේ මොකට ද?.. ඔය හැමෝගෙම ඇමතිකම් සති 2න් ඉවරයි… රාජ්‍ය ඇමතිකමින් පහ කළ සිරිපාල ගම්ලත් කියයි!

Next Post

රනිල් වික්‍රමසිංහට රාජ්‍ය සේවකයින් තැපෑලෙන් උගන්නපු පාඩම ගැන අනුර කියයි…

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.