බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩ ගහන්න එපා… මඩ ගහන උන් හොයාගෙන එනවා… කංජිපානි ගේන්න කිව්වොත් මම ඌව අරන් එන්නේ තනියම… කංජිපානි සමග පාටියට ගියා කියූ ප්‍රංශයට පැන්න අයි.පී දුමින්ද කතා කරයි…

by editor
ජූලි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කංජිපානි ඉම්රාන් කයිවාරුකාර කාඩ්බෝඩ් විරයින්ට පොරක් වුව ද තමන්ට ඔහු පොරක් නොවන බවත් රාජ්‍ය තාන්ත්‍රික අවසරයක් ලිඛිතව දෙනවා නම් තමන් කංජිපානි ඉම්රාන් රැගෙන එන්නේ තනිවම බවත් සරණාගතභාවය ඉල්ලමින් ප්‍රංශයට පැන ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසයි.

ඔහු මේ බව පවසන්නේ කංජිපානි ඉම්රාන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට දැනට ප්‍රංශයේ සිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක සම්බන්ධ බවට සමාජගතවන චෝදනාවලට නෙත් එෆ්.එම් සමග සාකච්ඡාවකට එක් වී දීර්ඝ පිළිතුරක් ලබා දෙමිනි.

තමන් මානව හිමිකම් සම්බන්ධව පශ්චාත් උපාධියක් සහිතව වැඩ කළ නිලධාරියෙක් බවත් ලංකාවේ සිට පැමිණ ප්‍රංශයට වී පාඩුවේ ජීවත්වීමට උත්සාහ කරමින් සිටින්නේ මේ රට යන ක්‍රමය සම්බන්ධව තමන්ට ඇති කලකිරීම නිසා බවත් පවසන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද තමන් කවරෙක්දැයි පොලිසියේ නිලධාරීන් මෙන්ම පාතාලය ද හොඳන්ම දන්නා බවය.

අසූපන්දාහක පොලිස් බලකාය තුළ අති දක්ෂ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්න බව කී හිටපු පොලිස් පරික්ෂකවරයා මේ ඕනෑම පුද්ගලයෙන් කණ්ඩායමක් ලවා විමර්ශනයක් කළ තමන් වරදකරු බව ඔප්පු කළහොත් යළි ලංකාවට තමන් එන බව කී ඔහු තමන් ප්‍රංශයේ සිටියත් තමන්ගේ බිරිය දරුවා සහ සොයුරු දෙමව්පිය ඥාතීන් සියලු දෙනාම ඉන්නේ ලංකාවේ බව පෙන්වා දුන්නේය.

තමන්ගේ දරුවා මාස 05ක් තිස්සේ පාසල් නොයයන බවකී දුමින්ද ජයතිලක මේවා කතා නොකරන මාධ්‍ය සියල්ල පැත්තට තබා මඩ ගසන්නේ නම් තමන්ට කියන්නට ඇත්තේ තමන්ගේ බිරිය සහ දරුවන් ගැන තමන්ට බලා ගත හැකි බවත් තම තමන් ගැන තම තමන් බලා ගන්නා ලෙසත්ය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“කංජිපානි ගේන්න කිව්වොත් මම තනියම අරන් එන්නේ. බොරුනම් අපේ කොළඹ අපරාධ කොට්ඨාසයෙ අධ්‍යක්ෂතුමාගෙන් අහන්න මට තියන මොරාල් එක. මම ඕකව තනියෙන් ගේන්නේ… තනියෙන්. රාජ්‍ය තාන්ත්‍රික ලියුමක් එවන්න කියන්න ඒක කරන්නේ නැද්ද බලන්න. කයිය ගහන උන්ට කංජිපානි පොරක් වෙන්න ඇති. නමුත් ඒකා මට පොරක් නෙමෙයි…”

හැබැයි කංජිපානි ගෙනාව කියලා ලංකාවේ කුඩුවත් පාතාලයවත් නැති වෙන්නේ නෑ. මේකට ක්‍රමවේදයක් එන්න ඕන. වතුවල කුඩු බිබි ඉන්න එකාට නඩු දාන එක නෙමෙයි වෙන්න ඕන. මිනිස්සු පුනරුත්ථාපනය කරන්න ක්‍රමවේදයක් ඕන.

රටේ ක්‍රමය ගැලපෙන්නේ නැති නිසා මම රටෙන් ආවම මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න කියලා මම කියන්නේ. එහෙම නොකර අනවශ්‍ය විදිහට මාව ගලපලා මගේ චරිතය ඝාතනය කරන්න හදන්න එපා. මම මගේ චරිතයට ආදරය කරන මනුස්සයෙක්. අපේ පවුල්වල මම තමයි වීරයා. මගේ චරිතයට හානි කළොත් එයාට වඩා ලොකු කෙනෙක් උනත් මම හොයාගෙන එනවා. මට වැඩක් නෑ .

නෙත් එෆ්.එම් සමග දුමින්ද ජයතිලක හිටපු පොලිස් පරීක්ෂකවරයා කළ සාකච්ඡාව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පන්සල අයිතිය සම්බන්ද ගැටුමක දී තරුණ හිමි නමකට තියුණු ආයුධයකින්  කෙටූ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි රක්ෂිත බන්ධනාගාරයට… 

Next Post

අධ්‍යාපන ලේකම් අනිද්දා සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත හමුදාව කැඳවයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.