සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපන ලේකම් අනිද්දා සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත හමුදාව කැඳවයි!

by editor
ජූලි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සියලුම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වෙත අනිද්දා හමුදාව කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර තීරණය කර තිබේ.

එම කැඳවීම සිදුකරනු ලබන්නේ 18 වැනිදා අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරු විසින් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමගය.

බඳවා ගැනීම් ක්‍රමවේදයේ ඇති අවිධිමත් බව මෙන්ම ස්වකීය වෘත්තීය ගැටලුවලට මෙතෙක් පිළිතුරු ලබා නොදීම හේතුවෙන් අනිද්දා (18) නවක සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන් ඉවත්වන බවට ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥයින්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.

ඇතැම් විද්‍යාපීඨවල මේ වනතුරුත් සම්මුඛ පරීක්ෂණ සිදුවෙමින් පවතින පරිසරයක් තුළ   කැමැත්ත මත දරුවන්ගේ තෝරා ගැනීම් ද අවහිර කරමින් කඩිමුඩියේ සිසුන් බඳවා ගැනීමට කරන බලපෑම මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකරන දේශපාලන උත්සාහයක් ලෙස නිරීක්ෂණය වන අයුරුත් වැදගත් ජාතික කර්තව්‍යයක් ඒ ආකාරයෙන් සිල්ලර කිරීම අපරාධයක් බවත් එය තමුන්ගේ වෘත්තීය ගැටලුවලට ද වඩා ඔබ්බෙන් ඇති සිද්ධියක් බවත් මේ සම්බන්ධව අදහස් දක්වන වෘත්තිකයෝ පවසති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම තත්ත්වය තුළ අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරු අනිද්දා සිදුවන බඳවා ගැනීම් කටයුතුවලින් ඉවත් වීමට තීන්දු කිරිමත් සමග අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය 18 වැනිදා විද්‍යාපීඨ වෙත හමුදාව කැඳවීමටත් තීන්දු කර තිබේ.

ඉන් පසු , කලාප අධ්‍යාපන කාර්යාලවල සමග එක්වී සිසුන් බඳවා ගැනීම් සිදුකිරීමට ද ඇය නියෝග කර ඇත. කලාප අධ්‍යාපන කාර්යාලවලට කිසිසේත් අදාල නොවන මේ වගකීම මේ වනවිට සම්පූර්ණ කරමින් සිටින්නේ ගුරු අධ්‍යාපනඥයින් බව ද අතරමග දී පැමිණ එම ක්‍රියාවලිය අවසන් කිරීමට කටයුතු කළ හැකි යැයි යමෙක් සිතන්නේ නම් එය ප්‍රායෝගික යථාර්ථයක් නොවන බව ද ගුරු අධ්‍යාපනඥයෝ පෙන්වා දෙති.

නවක වදය සංකල්පයක කවදාවත් නොතිබුණු විද්‍යාපීඨ තුළ නවක වදය ඇති කිරීමටත් සිසු ගැටුම් නිර්මාණය කිරීමටත් පිරිසක් කටයුතු කරන බව ඇය හමුදාවට දන්වා සිටින්නේ විද්‍යාපීඨ සංස්කෘතිය තුළ කිසිම දවසක එවැනි වාතාවරණයක් නිර්මාණය වී නොතිබුන පරිසරයක වීම අතිශය කළකිරවනසුළු බවත්, ඉහළම රාජ්‍ය පරිපාලන කටයුතුවල නියැලෙන කාන්තාවක් මෙවැනි බොරු රටේ ආරක්ෂක අංශ වෙත ලිඛිතව දැන්වීමේ අපරාධයට එක් වීම කණගාටුවට කරුණක් බව ඔවුහු පෙන්වා දෙති.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මඩ ගහන්න එපා… මඩ ගහන උන් හොයාගෙන එනවා… කංජිපානි ගේන්න කිව්වොත් මම ඌව අරන් එන්නේ තනියම… කංජිපානි සමග පාටියට ගියා කියූ ප්‍රංශයට පැන්න අයි.පී දුමින්ද කතා කරයි…

Next Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට  කැබිනට් මණ්ඩලය  තීරණය කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.