බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැණික්හින්න රෝහල් සේවකයන්ට මත් පානයට අවසර දුන්නේ කවුද? අමාත්‍යංශයත් ඇස් අරී !

by lankasara-editor
මැයි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

මැණික්හින්න ග්‍රාමීය රෝහල් භූමිය තුල අවුරුදු උත්සවයක් පැවැත්වීමට අවසර ලබා දුන්නේ කවුද? රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රෝහල් භූමිය තුලදී මත්පැන් පානය කිරිමට අවසර ලබා දුන්නේ කවුද? නිවාඩු ගෙන සිටින වෛද්‍යවරයා රාජකාරිය සඳහා වාර්තා කර ඇත්තේ කුමන පදනමකින්ද  යන්න පිලිබඳව වහාම පරික්ෂණයන් පැවැත්විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසර කළ විමසුමකදි පැවසුවේය.

මෙම රෝහල පළාත් සභාව යටතේ පාලනය වන රෝහලක් බැවින් එහි පරික්ෂණ කටයුතු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කළ යුතු වුවද මහජන පැමිණිල්ලක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් වුවහොත් එය අමාත්‍යංශයේ විමර්ෂණ ඒකකය මගින් විමර්ෂණය කළ යුතු බවද එම ප්‍රකාශකයා පැවසුවේය.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිරන්තරයෙන්ම පළාත් සභා මගින් පාලනය වන රෝහල්වල කටයුතු අධීක්ෂණයට ලක් කල යුුතු නමුත් එවැනි අධීක්ෂණයක් කිසිදු රෝහලක සිදු නොවීමද මෙවැනි වරදවල් ඇතිවීමට හේතුවක් වී ඇති බවද හෙතෙම පෙන්වාදේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සෞඛ්‍ය නිලධාරීන්ගේ වගකීම හා වගවීම මගහැරීමෙන්  යහපත් රෝගී සත්කාර සේවාවක් බලාපොරොත්තු විය නොහැකි යැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

මෙම සිද්දිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යංශය මගින්  විමර්ශනය සිදුකරන බවත් එම වාර්තාව ලැබුණු පසුව ගත යුතු ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න තීරණය කළ හැකි බවත් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යූ.ඒන්.පී මැයි දින ෆන් එකට ගායක ගායිකාවන් සහ සංගීත ශිල්පීන් ඉන්දියාවෙන්….

Next Post

ස්විට්සර්ලන්ත හමුදාවට බැඳෙන උතුරේ ද්‍රවිඩ තරුණයන්ගේ සංඛ්‍යාව ඉහළට!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.