බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ  පුද්ගලික නිවස ගිනි තියන්න ඇරලා… ඉහළම පොලිස් නිලධාරීන්ට එල්ලවූ චෝදනා නිසා සඟවා තිබූ සී.අයි.ඩී. වාර්තාව ජනපති අතට පත්වෙලා!

by editor
ජනවාරි 8, 2024
in පුවත්
Ranil-Home
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ  නිවසට ගිනි තැබීමට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා අතට පත් වී තිබීම සම්බන්ධව පොලිසියේ ඉහළම නිලතල වල සිටින නිලධාරීන් බලවත් ලෙස කම්පනයට පත් වී ඇතැයි වාර්තා වේ.

පසුගිය 2022.07.09 දින ඇති වූ ප්‍රචන්ඩකාරී සිදුවීම්වල දී කලහකාරී පිරිස් විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අංක 119, පස්වන පටුමග කොළඹ 03 ලිපිනයේ තිබූ පුද්ගලික නිවසට   ගිනි තැබීම වළක්වාගත හැකිව තිබූ බවත් එසේ වළක්වා නොගැනීම සම්බන්ධව හිටපු පොලිස්පතිවරයාට,  බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට,  කොළඹ පොලිස් ප්‍රධානීන්ට, ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඍජුව චෝදනා එල්ල වී ඇති බවත් වාර්තා වේ.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ පිටු 250කට අධික මෙම වාර්තාව  මෙතෙක්   අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලඟ සිරවී තිබුණු බවත්, පොලිස් රාජකාරි පැහැරහැරිම සම්බන්ධව මෙහි අඩංගු දීර්ඝ විස්තරය තුළ මෙම අපරාධය සිදුවන්නට හැර තිබේද යන සැකය මතුවන බවත් ය.

නුදුරු දින කීපය තුළ සිය වගකිම් පැහැර හරිමින් ප්‍රශ්න සහගත ලෙස හැසිරුන පොලිස් නිලධාරීන් විෂයෙහි විශේෂ පියවරක් ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවද එම ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම ගිනි තැබීම සම්බන්ධව විශාල විමර්ශනයක් පවත්වන ලෙස පෙන්වා සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීම, හිටපු නියෝජ්‍ය ඇමති පුතෙක් අත් අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නික්තු කිරිම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් සහ විපක්ෂ නායක සොයුරිය දුලාංජලී ප්‍රේමදාසගෙන් කට උත්තර ගැනීම ඇතුළු ප්‍රදර්ශනාත්මක මෙහෙයුම් ගණනාවක් පොලිසිය විසින් මේ සම්බන්ධව මෙතෙක් දියත් කර තිබිණි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩිකළ බද්ද නිසා දුම්වැටි අලෙවිය පහනේ එකකින් පහත වැටෙයි… එත් රජයේ ආදායම වැඩි වෙයි!

Next Post

කොළඹ තරුණ බෞද්ධ සංගමය පිහිටි කොළඹ කොටුව ඉඩමේ හිමිකම තවත් වසර 99කට එම සංගමයට පැවරෙයි….

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.