බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ ඔත්තුවත් වැරදිලා… කොටින්ගේ රත්තරන් සොයා වව්නියාවේ කළ කැනීම් 03ම නවත්වයි…

by editor
ඔක්තෝබර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් වවුනියාවේ ආරක්ෂක අංශ වෙත ලබා දුන් ඔත්තුව වැරදීම නිසා ස්ථාන තුනක වළ දැමුවේ යැයි කියන  රත්තරන් හා අවි ආයුධ සොයමින් සිදු කරන ලද කැණීම් නවතා දමන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් වසීම් මොහොමඩ්  ඊයේ (14)  පොලීසියට නියෝග කළේය.

වවුනියාව පූවරසන්කුලම අලුත්කෝවිල්කුලම ප්‍රදේශයේ ස්ථාන තුනක කොටි සාමාජිකයින්ගේ අවි ගබඩා හා රත්තරන් වළලා ඇති බවට ලද තොරතුරක් මත වවුනියාවේ ආරක්ෂක අංශ  එම ස්ථාන තුනේ කැණීම් කටයුතු ආරම්භ කළහ.

යුද  සමයේදී මේ ස්ථාන තුනේම කොටි සාමාජිකයින් විසින් ඔවුන්ගේ කඳවුරු පවත්වා ගෙන ගිය බවටත් ඒ කාලයේදී කඳවුරු ඉවත් කොට වෙනත් ස්ථානවලට යාමේදී ඔවුන් සතු අවි ආයුධ හා රත්තරන් තොග මේ ස්ථානවල වළ දැමූ බවටත් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව මේ ස්ථාන තුනේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.

පූවරසන්කුලම පොලිසිය විසින් වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ්   වෙත ඉදිරිපත් කරණ ලද වාර්තාවකට අනුව එම ස්ථානවල කැණීම් කටයුතු සිදු කිරීම පිණිස අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයාද එම ස්ථානයට පැමිණ සිටි අතර පුරා විද්‍යා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ සමාජිකයින් මෙම කැණීම් කටයුතුවලට සහභාගී වී  සිටියහ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන අඩි පහලොවක් පමණ ගැඹුරට එම ස්ථාන තුනේම කැනීම් සිදුකළද කිසිදු යමක් හමු නොවීය.

මේ නිසා කැණීම් කටයුතු නවතා දමන ලෙසත් හාරණ ලද වළවල් වසා දමන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තනතුරට සීතල යුද්ධයක්!

Next Post

17 හැවිරිදි තරුණියක් සමූහ දූෂණය කරමින් වීඩියෝගත කළ තරුණයින් 03ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.