බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතු කම්කරුවන්  ලංකාවට පැමිණ වසර 200ක් සැපිරීමට තමිල්නාඩුවේ  සංවිධානය වූ  සමුළුව තමිල්නාඩු අධිකරණය තහනම් කරයි…

by editor
ඔක්තෝබර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ කදුකර වැසියන්ගේ ජන ජීවිතය ආරම්භ වී වසර 200 ක් පිරීම නිමිත්තෙන් ඉන්දියාවේ තමිල්නාඩු මාම්පලම් ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබු සමළුව තමිල්නාඩු පොලීසිය විසින් අද (15)   තහනම් කොට තිබේ.

මෙම සමළුව තහනම් කරන ලෙස තමිල්නාඩු පොලීසිය තමිල්නාඩු අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගයක් මත එය තහනම් කොට ඇත්තේ එම සමළුව නිසා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික භාවයට හානියක් සිදුවනු ඇතැයි යන සැකය මතය.

ශ්‍රී ලංකා රජයට එරෙහිව හා ඉන්දීය රජයට එරෙහිව ලියන ලද සටන් පාඨ හා පෝස්ටර් කීපයක් තමිල්නාඩු පොලීසියට හසුවීමෙන් පසුව තමිල්නාඩු පොලිසිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය මෙම තහනම් නියෝගය පනවා ඇත.

ශ්‍රී ලංකාවේ කදුකරයේ වෙසන ජනතාව වසර 200 ක් මුළුල්ලේම ඉතා දුක්ඛිත තත්ත්වයකින් යුතුව  වේදනා සහගත ජීවිතයක් ගත කරණ බව හුවා දැක්වීමට තමිල්නාඩුවේ හිටපු විනිසුරු අරිපරන්දමන්  ඇතුළු පිරිසක් මෙම සමළුව සංවිධානය කොට තිබුණි.

 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම සමළුව සංවිධානය කළ අරිපරන්දමන්  ඇතුළු  ප්‍රබලයින් හත් දෙනෙකුට 17 වෙනිදා තමිල්නාඩු අධිකරණය හමුවේ පෙනී සිට වග උත්තර සපයන ලෙසද තමිල්නාඩු අධිකරණය නියෝග කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්ථානය විශාල පරාජයක… ඉන්දියාව කඩුළු 07කින් දිනුම්…

Next Post

 පකිස්ථාන ඉන්දියා තරගය  ඉන්දියාව සැලසුම් කළ නාටකයක්… ලොකුම තරග පාවා දෙන්නා  ICC දැයි පකිස්ථාන ක්‍රීඩා ලෝලීහු ප්‍රශ්න කරති….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.