බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාගිය ජනාධිපතිටත් ආණ්ඩුවෙන් වාහන 19ක් ! කෑම බීමට මාසිකව ලක්ෂ 9ක් ….

ඒක සුළු වියදමක්... කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කියයි...

by editor
ජනවාරි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතා විරෝධය මැද පළා ගොස් නැවත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මේ වනවිට රජයෙන් වාහන 19ක් ලබා දී ඇති අතර ආහාර පාන ඇතුළු වියදම් සඳහා මාසිකව රුපියල් නව ලක්ෂ පනස් දහසක් ලබා දෙන බව වාර්තා වේ.

මාධ්‍යෙව්දියකු වන අසංක අතපත්තු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තොරතුරු ලබා දුන් බව ඔහු අද පැවති කැබිනට් මාධ්‍ය හමුවෙදී අනාවරණය කළේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පවා ගෙවීමට නොහැකි තත්ත්වක් තුළ මෙවැනි වියදමක් දැරීම පිළිබඳව ඔහු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පවසා සිටියේ මෙය රටේ සමස්ත වියදම් දෙස බැලීමේදී පුංචි වියදමක් පමණක් බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා 1977 සිට මේ දක්වා රජයේ වියදම් ආදායම් ඉක්මවා ඇති බවත් එදිනෙදා වියදම් පවත්වාගෙන යාමට තරම් ආදායමක් නැති රටක් ලෙස අප පැමණි බවත්ය.

“මේ පුංචි ප්‍රංචි වියදම් දෙස බලන්න කලින් මහා පරිමාන වියදම් දෙස බැලිය යුතුයි. ඒක තමයි රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් සහ ණය පොලී ගෙවීම්. මේ මහා පරිමාණ විදම්වල කිසිවක් කපා හරින්න පුළුවන්කමක් නෑ. රජයේ සේවකයන්ට වැටුප් විශ්‍රාම වැටුප් රාජ්‍ය ණය පොලිය බලන්න. පුංචි පුංචි වියදම් කැපුවා කියල වැඩක් නෑ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ වනවිට රටේ ඇමතිවරු පවා පරිත්‍යාග විශාල ප්‍රමණනයක් කරල තියෙනවා. අද කලින් තිබුණු අමාත්‍යාංශ එකතු කරල. මම දැන් අමාත්‍යාංශ හතරක බර තනිවම අදිනවා., ඒවායේ ඉතිරි වුණු දේවලුත් බලන්න. මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාට දැනුම් දෙන්න ඕන කෙතරම් මුදල් ප්‍රමණනයක් අඩු කරල තියෙනවද කියල. “ ඔහු තවදුරටත් ප්‍රකාශ කළද ගෝඨාභය රාජපක්ෂ සඳහා වාහන වෙන් කිරීම් ගැන කිසිදු ප්‍රකාශයක් කළේ නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනාගත බඩගින්නේ ව්‍යසනය තවත් රුදුරු වෙයි… කහ වී පිදුරුවන මහවැලි ගොයමට ගොවී පිරිසක් ගිනි තබති…

Next Post

ආණ්ඩුව මොනවා කිව්වත් IMF අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාවය මාර්තුවලත් නෑ! – පාඨලී කියයි …

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.