අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව මොනවා කිව්වත් IMF අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාවය මාර්තුවලත් නෑ! – පාඨලී කියයි …

by editor
ජනවාරි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුව කුමන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම මාර්තු මාසය වනවිටවත් සිදු නොවන තත්ත්වයක් පැන නැග ඇති බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  පවසයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග කෙරෙන සාකච්ඡාව දෙසැම්බර් මාසයට පෙර අවසන් කරනවා කියලා ආණ්ඩුව කිව්වා. ඒ කියන්නේ අපි මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට ආවා. අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ එකඟතාවයකට දෙසැම්බර් මාසයේ එනවයි කිව්වා. ඊට පස්සේ කිව්වා මාර්තු මාසයේ එනවයි කියලා. අපට දැන් තියෙන සලකුණු අනුව නම් මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල කාරණය මාර්තු මාසෙත් කෙරෙන්නෙ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ.“

“මූල්‍ය අරමුදල සමග 17 වෙනි වතාවටත් එකඟතාවයකට ගියා. මීට පෙර ලංකාව 16 වතාවක් ගිහින් තියෙනවා. ඉතින් එකඟතාවයකට ගියත් අපේ ප්‍රශ්න ඒකෙන් විසඳෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. සමහරවිට අපිට 18 වෙනි වතාවටත් යන්න වෙයි. ඒක නිසා අපි ඒ පිළිබඳව අපේම වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළ යුතු වෙනවා.“

“මෙතන දී ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මත ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපද තානාපතිතුමිය කිව්වයි කියලා මං දැක්කා චීනය මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරනවා කියලා. ඒ වගේම පසුගිය 14 වෙනිදා ලෝකයේ ආර්ථික ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රධාන මට්ටමේ කියලා හැඳින්විය හැකි පුද්ගලයින් 182 දෙදෙනෙක් අත්සන් කරලා ලංකාවෙ ණය පිළිබඳ නිවේදනයක් නිකුත් කළා. ඒ අයගේ චෝදනාව තියෙන්නේ වොෂින්ටනය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ඉතාම අසාධාරණ විදිහට විශේෂයෙන්ම මේ අපි ලබාගත්ත අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර, සම්බන්ධයෙන් ක්‍රියාකරන බවයි.“

“එක පැත්තකින් කට්ටියක් එක පැත්තකට චෝදනා කරනවා. කට්ටියක් තව පැත්තකට චෝදනා කරනවා. මේ දෙපැත්තෙන්ම පේන්නේ තාමත් මේ සාකච්ඡාව නිසි ආකාරයකට අවසන් වෙලා නැති බවයි. අපේ විශ්වාසය, නම් මේක අවසන් කළත් අපි නිවැරදි ආර්ථික ක්‍රියාදාමයක් අනුගමනය නොකළහොත් මූල්‍ය අරමුදල ආවයි කියලත් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.“ පාඨලී චම්පික රණවක වැඩිදුරටත් කිවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාගිය ජනාධිපතිටත් ආණ්ඩුවෙන් වාහන 19ක් ! කෑම බීමට මාසිකව ලක්ෂ 9ක් ….

Next Post

කුරුඳුවත්ත රේස්කොස් පිටිය අසල දී  මහ දවල් තරුණියකගේ ගෙල කපා මරා දමයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.