බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂාෆ්ටර් ඝාතනය – මිය ගිය දිනයේ උදේ සිටම ඔහුගේ හැසිරීම වෙනස් ! බිරිය ටානි කියයි!

by editor
දෙසැම්බර් 24, 2022
in පුවත්
Dinesh-shafter
Share on FacebookShare on Twitter

ප්‍රකට ව්‍යාපාර නායකයකුවන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වූ දෙසැම්බර් 15 වැනිදා දිනයේ උදෑසන සිටම ඔහුගේ හැසිරීම් ස්වභාවයේ වෙනසක් පැවති බව තමන්ට නිරීක්ෂණය වූයේ යැයි ඔහුගේ බිරිඳ ටානි ෂාෆ්ටර් විමර්ශකයන්ට පවසා ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද මේ අමුතු ස්වභාවයට හේතුව කුමක්දැයි ඔහු තමන් වෙත ප්‍රකාශ නොකළ බවද ඇය පවසා ඇත.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ ලෙස සහ ෆස්ට් කැපිටල් හෝල්ඩින් පී.එල්.සී. හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇති දිනේෂ් ෂාෆ්ටර්ට සම්බන්ධ තවත් ව්‍යාපාර පවතින බව අනාවරණය වී තිබේ.

අතර බිරිඳ පවසන ආකාරයට අනුව පැය භාගයකින් නැවත පැමිණෙන බව පවසා ඔහු නිවසින් පිටව ගිය බවත් එලෙස කී පරිදි පැය බාගයකින් නොපැමිණි නිසා තමන් කලබලයට පත් වූ බවද ඇය පවසා තිබේ.

ඔහු  කොහෙ සිටින්නේදැයි විමසීමට ඇමතුවද දිනේෂ් ෂාෆ්ටර් ඊට ප්‍රතිචාර නොදැක්වූ  නමුත්  ඔහු   සිටින ස්ථානය සිය ජංගම දුරකථනයට හුවමාරු කර තිබූ බවත්  ටානි ෂාෆ්ටර් පවසා ඇත.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

එම දත්ත අනුව බොරැල්ල කනත්ත ප්‍රදේශයේ ඔහු සිිටින බව  අනාවරණය වූ හෙයින්  සැමියාගේ ඥාතියකු මෙන්ම ඥාතියෙකුටත් වඩා දැඩි විශ්වාසනීය හිතවත්කමක් තිබූ ඔනග්‍රි පැට්රික් ක්‍රිෂ් පෙරේරාට මේ ගැන සොයා බලන්නැයි තමන් දැනුම් දුද්ප බවද එහිදී ඇය පවසා ඇත.

සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ අපරධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු විමර්ශකයන් විසින් අනාවරණය කරගනු ලැබ ඇති තවත් තොරතුරක් වන්නේ ඔහු නිවසේ සිට කෙළින්ම බොරැල්ල සුසාන භූමියට වෙත ගමන් කර බවය. ඒ යන අතරමග දී   මළලසේකර මාවතේ පිහිටි රොඩ්රිගෝස් ලෙජෙන්ඩරි ෆ්ලේවර්ස් අලෙවිසලෙන්  දෙදෙනකුට සෑහෙන කෙටි ආහාර කුඩා බෑග් දෙකක් ලබා ගත් බවය.

එක් ආහාර කොටසක් ෂාෆ්ටර් විසින් අනුභව කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී පෙනී ගොස් ඇත. අනෙක් කෙටි කෑම බෑගය ලබා ගත්තේ කා සඳහා ද යන්න මේ වනවිට අරපාධ පරීක්ෂකයින්ගේ අවධානයට යොමු වී තිබේ.

කනත්ත තුළදී හමුව තමන් සමඟ කෙටි කෑම ගත් පුද්ගලයා ඝාතකයා විය හැකි  බවත් ඝාතනය සිදුව ඇති ආකාරය අනුව ඔහු දිනේෂ් ෂාෆ්ටර් හොඳින් දන්නා හඳුනන සමීප පුද්ගලයකු විය හැකි බවටත් විමර්ශකයෝ විශ්වාස කරති.

ලැබෙන සෑ සියුම් තොරතුරු ඔස්සේම විමර්ශන දියත්වන බව විමර්ශකයෝ පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බම්බලපිටිය රාත්‍රී සමාජශාලාවක බීමතින් පිස්සු කෙළිය CCD පොලිස් නිලධාරීන් 08ක් බඩකට පුරා ගුටි කති…

Next Post

නත්තල් සැණකෙළියෙන් මිදෙන්න… දිළින්දන්ට උපහාර පුදන නත්තලක් සොයාගෙන “ගව ලෙනට“ යන්න….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.