අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බම්බලපිටිය රාත්‍රී සමාජශාලාවක බීමතින් පිස්සු කෙළිය CCD පොලිස් නිලධාරීන් 08ක් බඩකට පුරා ගුටි කති…

by editor
දෙසැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බීමතින් බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට වැදී  එහිදීත්  මත් පැන් පානය කර  සමාජ ශාලාව තුළ පොලිස් පාට් දැමීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 08 දෙනෙක්   සමාජ ශාලාවේ ආරක්ෂකයින්ගන් බරපතල පහර කෑමකට ලක් වීමේ සිද්ධියක් වාර්තා වේ.

ස්ථාන මාරුවක් ලබා ගන්නා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වෙනුවෙන්  පසුගිය දා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දී සංවිධානය කර තිබූ සාදයකදී බීමත් වූ මෙම පොලිස් කණ්ඩායම ඒ ගැම්මෙන්ම මෙම රාත්‍රී සමාජ ශාලාව වෙත ගොස් ඇතැයි හෙළි වී ඇත.

පොලිස් පරීක්ෂ්කවරුන්, සහකාර පොලිස් පරීක්ෂකරුන් සහිත කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙම පොලිස් කණ්ඩායම රාත්‍රී සමාජ ශාලාව තුළ ගැටුම ඇතිකරගෙන බඩ කට පිරෙන්නට ගුටි කෑ පසු ඉන් නිලධාරීන් දෙදෙනෙක් කැලණිය ප්‍රදේශයේ දී යතුරු පැදි අනතුරක් සිදුවූ බව කියමින් රෝහල්ගත වී තිබේ.

කෙසේ වෙතත් මේ ගැටුම සම්බන්ධව බම්බලපිටියේ රාත්‍රි සමාජශාලාවෙන් බම්බලපිටිය පොලිසියට කළ පැමිණිල්ල සටහන් කරගැනීමට කටයුතු කර නැති බව වාර්තා වේ.

පොලිස් දෙපාර්තමේන්තුවටත්   අපහාසයක් වූ මෙම සිද්ධිය සම්බන්ධව සම්පූර්ණ බුද්ධි වාර්තාවක් මේ වනවිට පොලිස්පතිවරයා වෙත ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

සිද්ධිය ගොඩින් බේරාගැනීමට පාර්ශව කීපයක් දැඩි උත්සාහයක යෙදෙන බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිලින්දන් සමග ජීවිතය බෙදාගන්නා නත්තලක් වෙනුවෙන් බැතිමත්හු සැරසෙති!

Next Post

ෂාෆ්ටර් ඝාතනය – මිය ගිය දිනයේ උදේ සිටම ඔහුගේ හැසිරීම වෙනස් ! බිරිය ටානි කියයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.