අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අගෝස්තු මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අත්අඩංගුවට ගෙන තිබූ ඒ මහතා ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝග නිකුත් කර ඇත.
සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.