මාතර-සම්පත්
අධිකරණ නියෝගය මත ගන්දර පොලීසිය ඉදිරිපිට තැන්පත් කර තිබූ මාතර මහෙස්ත්රාත් අධිකරණයෙන් අංක 39 014 නඩුවේ නඩු භාණ්ඩ වන රාජසන්තක කරන ලද මෙම ප්රවාහනය කිරීම සහ බලපත්රයක් නොමැතිව ප්රවාහනය කිරීම යන චෝදනා මත ගන්දර පොලිසිය මගින් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පැවසූයේ ඉදිරි දිනයේදී වරද පිළිගන්නා බැවින් ඕනෑම කොන්දේසියක් මත ගෞරවයෙන් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව මාතර ප්රධාන මහෙස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරුඉසුරු නෙත්තිකුමාර මහතා විසින් එක් සැක සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙක බැගින් සැකකරුවන් තිදෙනාට ශරීරය හයක් ඉදිරිපත් කරන ලෙසත් ලබන ඔක්තෝම්බර් 10වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය මෙසේ ඇපල් තැබීම්ට නියෝග වූයේ ගන්දර පදිංචි තුප්පහි බදුගේ ලලිත්. උස්සන්ගොඩ මානගේ ජගත් නුවන් කුමාර සහ හක්මන ලියනගේ මහේෂ් යන තිදෙනායට.සිද්ධිය සම්බන්ධව ගන්දර පොලීසිය විමර්ශන කටයුතු සිදු කළේය