fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    රසායන ද්‍රව්‍ය නැතිව නැඟෙනහිර කොළඹ දෛනික පීසීආර් 700කින් අඩුවෙයි

    පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

    CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

    පොලිස් ලොක්කෙකුගේ අණින් ගම්පහ පන්සල් බණ මඩුවක මාරක නිරෝධායන කඳවුරක්…

    ආණ්ඩුවටට ගැති නිලධාරීන්ට උසස් වීම් නිර්දේශ නිසා පොලිසිය කැලඹෙයි…

    අභියාචනා නඩු අහන්න නව අධිකරණ 04ක්…

    අභියාචනා නඩු අහන්න නව අධිකරණ 04ක්…

    විදුලි බිලට කොවිඩ් සහනයක්…

    විදුලි බිලට කොවිඩ් සහනයක්…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ගෙවෙන වසරේ ජනපතිගේ වැඩ ගැන බෞද්ධ උපදේශක සභාවෙන් සහතිකයක්

Lanka Sara Editor by Lanka Sara Editor
දෙසැම්බර් 24, 2020
in පුවත්
437 4
ගෙවෙන  වසරේ ජනපතිගේ වැඩ ගැන බෞද්ධ උපදේශක සභාවෙන් සහතිකයක්
Share on FacebookShare on Twitter

බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව ඇතැයි බෞද්ධ උපදේශක සභාව ප්‍රකාශ කරයි.

අද (24) පස්වරුවේ 07 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ බෞද්ධ උපදේශක සභාව මේ බව සඳහන් කළහ.

RelatedPosts

පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

ආණ්ඩුවටට ගැති නිලධාරීන්ට උසස් වීම් නිර්දේශ නිසා පොලිසිය කැලඹෙයි…

රටේ අතිවිශාල ජනතාවගේ බලපාරොත්තුව වූයේ ජාතික චින්තනයක් මත පදනම්ව තීන්දු තීරණ ගන්නා නායකත්වයක් මිස රැකියා, තාන්න, මාන්න, වරප්‍රසාද වැනි පටු අභිමතාර්ථ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා නොකළ බවත් එවැන්නන්ගේ සහය ජනාධිපතිවරණයට පෙර සිටම රාජපක්ෂ මහතා බලාපොරොත්තු නොවූ බව මහා සංඝරත්නය සිහිපත් කළහ.

2015 වසරෙන් පසු බිඳ වැටුණු ජාතික ආරක්ෂාව මත්ද්‍රව්‍යයන්ගෙන් සහ පාතාල ක්‍රියාකාරකම්වලින් තොර විනයගරුක සමාජයක්, නාස්තිය, දූෂණය පිටුදැකීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, රටේ අනන්‍යතාව රැකගත් විදේශ ප්‍රතිපත්තියක් ජනතාවගේ අපේක්ෂාව වූ බව උන්වහන්සේලා එහිදී අවධාරණය කළහ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ජාතික උරුමයන් සුරැකෙන වැඩපිළිවෙළක් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු රටේ ගමන් මග වෙනස් කරන ක්‍රියාපිළිවෙතකට කොවිඩ් වසංගතය ඇතුළු බාධක රැසක් මැද අඩිතාලම දැමීමට හැකි වීම පිළිබඳව මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කළහ.

සංඝරත්නය අපේක්ෂා කළ බෞද්ධ අනන්‍යතාවට මුල් තැන දෙමින් සෙසු ආගමික සහජීවනයට සමාජ පරිසරය සැකසීම ගත වූ කාලය තුළ ජනතාව ලැබූ තවත් ජයග්‍රහණයකි.

මෙය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සියලු ආගමික නායකයන්ගේ සැදුම්ලත් කමිටුවක අවශ්‍යතාවය ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

Tags: නවතම
Previous Post

කොවිඩ් උවදුරින් වැඩිහිටියන් වළකන සමාජ ආරක්ෂණ ක්‍රමයක් ගැන අවධානයට

Next Post

කොත්තමල්ලි ඇනවුමක් ලබාගත් යුක්‍රේන සමාගමක් කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28ක් ලංකාවට එවලා..

Related Posts

රසායන ද්‍රව්‍ය නැතිව නැඟෙනහිර කොළඹ දෛනික පීසීආර් 700කින් අඩුවෙයි
පුවත්

පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

ජනවාරි 19, 2021
CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට
පුවත්

CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

ජනවාරි 19, 2021
පොලිස් ලොක්කෙකුගේ අණින් ගම්පහ පන්සල් බණ මඩුවක මාරක නිරෝධායන කඳවුරක්…
පුවත්

ආණ්ඩුවටට ගැති නිලධාරීන්ට උසස් වීම් නිර්දේශ නිසා පොලිසිය කැලඹෙයි…

ජනවාරි 19, 2021
අභියාචනා නඩු අහන්න නව අධිකරණ 04ක්…
පුවත්

අභියාචනා නඩු අහන්න නව අධිකරණ 04ක්…

ජනවාරි 19, 2021
Next Post
කොත්තමල්ලි ඇනවුමක් ලබාගත් යුක්‍රේන සමාගමක් කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28ක් ලංකාවට එවලා..

කොත්තමල්ලි ඇනවුමක් ලබාගත් යුක්‍රේන සමාගමක් කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28ක් ලංකාවට එවලා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ
  • CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට
  • ආණ්ඩුවටට ගැති නිලධාරීන්ට උසස් වීම් නිර්දේශ නිසා පොලිසිය කැලඹෙයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist