fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, ජනවාරි 24, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පුද්ගලික බස් රථ හා එක්ව භාණ්ඩ ප්‍රවාහන සේවයක් සැලසුම් වේ

    කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ටෙනිස් බෝලවල සඟවා මත්ද්‍රව්‍ය එවලා…

    සමගි ජනබලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට

    එජාපයේ ජාතික සංවිධායකත් ප්‍රභලයින් 02ක් සමග පොහොට්ටුවට පනින සූදානමක!

    ඉන්දීය ධීවරයන් හතරදෙනෙකුගේ මල සිරුරු නාවික හමුදාව ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවට භාර දෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා LPL

අද හම්බන්තොට රත් කළ තිසරගේ ගිනි කෙළි සංදර්ශනය – පන්දු 44කින් ලකුණු 97ක්

editor by editor
නොවැම්බර් 30, 2020
in LPL
431 5
අද හම්බන්තොට රත් කළ තිසරගේ ගිනි කෙළි සංදර්ශනය – පන්දු 44කින් ලකුණු 97ක්
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හතර අතටම පහරවල් එල්ල කරමින් ඕනෑම ආකාරයක විස්සයි20 තරගයක සිය විශිෂ්ටතම පිතිහරඹය පෙන්නුම් කළ නායක තිසර පෙරේරාගේ ප්‍රවේගකාරී ඉනිමට පින්සිදු වන්නට ලකුණු 66කින් දඹුල්ල වයිකින් කණ්ඩායම පරදවා තව දුරටත් එල්.පී.එල්. තරගාවලියේ අපරාජිතභාවය රැක ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද සමත් විය. 

වනිඳු හසරංග

අද පස්වරු 3.30ට ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දෙන ලෙස කළ ආරාධනාවට අනුව පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ අවිශ්ක ප්‍රනාන්දුට සහ මිනෝද් භානුකට තැන්පත්වීමට හෝ ලකුණු අතරට පිවිසීමට කිසිදු බුරුලක් ලබා නොදුන් අතර සිය පළමු තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක නිතරවෙමින් නොදැවී ලකුණු 92ක් ලැබූ අවිශ්ක  ලකුණු 4කට දවාලීමට තුන්වැනි පන්දුවේදීම ළහිරු කුමාර සමත්විය. අනතුරුව රමේෂ් මෙන්ඩිස් යැවූ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් ටොම් මුවර්ස් ලකුණු 5කට දැවීයාමත් සමග ජැෆ්නා කණ්ඩායම දැඩි පීඩනයකට හසුවිය. 

RelatedPosts

පුද්ගලික බස් රථ හා එක්ව භාණ්ඩ ප්‍රවාහන සේවයක් සැලසුම් වේ

රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ටෙනිස් බෝලවල සඟවා මත්ද්‍රව්‍ය එවලා…

9 වැනි ඕවරයේදී සොහේබ් මලික්ගේ ඉනිම ලකුණු 23කට සීමා කිරීමට සමිට් පටේල්  සමත්වීමත් සමග ජැෆ්නා කණ්ඩායමේ පිතිකරුවන් 5 දෙනකුම ලකුණු 64ක් ඇතුළත ක්‍රීඩාගාරයේ නැවත අසුන් ගනිද්දී පිටියට පිවිසි නායක තිසර පෙරේරාට ද ආරම්භයේදී කිසිදු ආකාරයේ බුරුලක් නොදීමට දඹුල්ල කණ්ඩායමේ පන්දු යවන්නෝ වගබලා ගත්හ. 

තිසරගේ මනරම් පිති හරඹය

තිසරට උපක්‍රමශීලී අයුරින් පන්දු යැවීමට දඹුල්ල වයිකින් කණ්ඩායමේ පන්දු යවන්නන් කටයුතු කළ නිසා ඔහුට සිය පළමු ලකුණු 11 සඳහා පන්දු 12ක්ම වැය කිරීමට සිදුවී තිබිණි. එබැවින් ඕවර 12ක් නිමාවනවිටත් ජැෆ්නා කණ්ඩායම රැස් කර තිබුණේ කඩුලු 5කට ලකුණු 93ක් පමණි. නමුත් අභියෝග හමුවේ නොසැලෙන නායකත්වයක් පෙන්නුම් කළ මේ වමත් පිතිකරුවා ළහිරු කුමාර යැවූ ඉනිමේ 13 වැනි ඕවරයේදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග ලකුණු 16ක් උදුරා ගනිමින් සිය සටන්කාමී ඉනිම දියත් කළ අතර චතුරංග ද සිල්වා සමග එක්ව ඉනිම ගොඩ නැගීමට පදනම දැමුවේය. 

චතුරංග ලකුණු 29කට දැවී යාමෙන් පසු පිටියට පිවිසි වනිඳු හසරංග ලබා දුන් සහයෝගයෙන් ඕවර 15ක් අවසන් වනවිට ජැෆ්නා කණ්ඩායමේ ලකුණු පුවරුව 131ක් දක්වා ඉහළ නැංවීමට තිසර සමත්වූයේ පන්දු 23කින් ලකුණු 33ක් වාර්තා කරමිනි. ඉන් අනතුරුව ළහිරු මධුසංඛ යැවූ 16 වැනි ඕවරයෙන් හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමග ලකුණු 19ක් උදුරා ගත් තිසර 18 වැනි ඕවරයේදී වනිඳු හසරංග ලකුණු 24කට දැවීයාමෙන් පසුව ඉනිමේ මුළු බර කරට ගත්තේ ළහිරු කුමාර යැවූ 19 වැනි ඕවරයෙන් ලකුණු 30ක්ම උදුරා ගනිමිනි. පන්දු 27කින් සිය අර්ධ ශතකය රැස් කළ තිසර 7 වැනි කඩුල්ලට වනිඳු සමග තවත් ලකුණු 55ක් එක් කළ අතර අෆ්ටාබ් අලාම් යැවූ අවසන් ඕවරයේ යෝකර් පන්දුවට එල්ල කළ හයේ පහර කාගෙත් පැසසුමට ලක්විය. 

තිසර හ උස්මාන් ෂින්වාරි

ඉනිම නිමාවනවිට ජැෆ්නා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 218 දක්වා ඉහළ දැමූ නායකයා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 97කි. පන්දු 44ක් පමණක් වැයවූ ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 8ක් එක්විය. එය මෙතෙක් එල්.පී.එල්. තරගාවලියේ ඉනිමක පිතිකරුවකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්විය. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කියමින් නොදැවී ලකුණු 92ක් රැස් කළ අවිශ්ක ප්‍රනාන්දු ද ජැෆ්නා කණ්ඩායමේ පිතිකරුවකු වීම විශේෂත්වයකි. 

ලකුණු 219ක ඉලක්කය හඹා ගිය දඹුල්ල වයිකින් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට  නිරෝෂන් දික්වැල්ලට ඉඩ ලැබුණේ නැත. මුළු ලකුණු සංඛ්‍යාව 24ක්ව තිබියදී දික්වැල්ල දවාගත් උස්මාන් ෂින්වාරී අවසානයේ දඹුල්ල කණ්ඩායමට ලොකුම හානිය සිදු කළ පන්දු යවන්නා බවට පත්වූයේ ඔහු  යැවූ ඕවර 4දී ලකුණු 16ක් පමණක් ලබාදී පිතිකරුවන් තිදෙනකුම දවාලීමට සමත්වීම නිසාය. 

සමිට් පටෙල් දවා ගත් වනිඳු හසරංග

මුළු ලකුණු සංඛ්‍යාව 63ක් වනවිට දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ ජැෆ්නා කණ්ඩායම අනතුරුව යම් අස්වැසිල්ලක් ලැබුවේ සමිට් පටේල් රැස් කළ ලකුණු 41 නිසාය. වනිඳු හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී ඔහු දැවී ගියේ හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් එල්ල කරමින් දඹුල්ල කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමින් සිටියදිය. නායක දසුන් ශානක ද පන්දු 21කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 35ක් රැස් කළ අතර, අන්වර් අලී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 13කින් ලකුණු 21ක් ලැබුවේය. එහෙත් ජැෆ්නා කණ්ඩායමේ ජයග්‍රහණය ආපසු හැරවීමට ඒවා සමත් වූයේ නැත.

දඹුල්ල කණ්ඩායමේ අවසන් කඩුලු 6ම  බිඳ වැටුණේ ලකුණු 28ක් ඇතුළතදීය. 

Previous Post

දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 20 000 ඉක්මවා යයි….

Next Post

තවත් කොවිඩ් මරණ 02ක්… මුළු මරණ ගණන 118යි…

Related Posts

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

දෙසැම්බර් 14, 2020
එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය
LPL

එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය

දෙසැම්බර් 14, 2020
එල්.පී.එල් පළමු අවසන් පූර්ව තරගයට අද කොළඹ සහ ගාල්ල සූදානම්…

දෙසැම්බර් 13, 2020
Next Post
තවත් කොවිඩ් මරණ 04ක්… මුළු මරණ ගණන 94යි

තවත් කොවිඩ් මරණ 02ක්... මුළු මරණ ගණන 118යි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පුද්ගලික බස් රථ හා එක්ව භාණ්ඩ ප්‍රවාහන සේවයක් සැලසුම් වේ
  • රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…
  • කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ටෙනිස් බෝලවල සඟවා මත්ද්‍රව්‍ය එවලා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist